Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Yaළු වී දෙවැටේ එදා..
කී කතා අසා..
පාළු වී හැඬුවා සදා..
මාරුතේ පවා..

කඳු පාර ඈTha..
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Thaත්තා රජෙක් තමයි..
අපි දුකෙන් තැබුවේ නෑ කිසි කාලේ..
රජෙකුට වගේ බයයි..
අපි මූණ බලන්නෑ පොඩි කාLe..
 

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ලියන්නට පෙම් හසුනක් ඔබේ හිත ගන්න..
    උපන් සහසක් හැඟුමන් ලියා තැබුවා මං..
    හිතේ පූදින පෙම් මල් ඔබට පුද දෙන්න..
    වසන්තය යලි එනකල් බලන් සිටියා මං..:(
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ලියන්නට පෙම් හසුනක් ඔබේ හිත ගන්න..
    උපන් සහසක් හැඟුමන් ලියා තැබුවා මං..
    හිතේ පූදින පෙම් මල් ඔබට පුද දෙන්න..
    වසන්තය යලි එනකල් බලන් සිටියා මං..:(
    :baffled::(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ මලගම දා ධෙන අභියස හිඳ
    අතීතය සිහි කරනු එපා
    සුදු පාවඩ එලු සුසාන මාවත
    ඔබෙ කඳුළින් තෙත් කරනු එපා
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මගෙ මලගම දා ධෙන අභියස හිඳ
    අතීතය සිහි කරනු එපා
    සුදු පාවඩ එලු සුසාන මාවත
    ඔබෙ කඳුළින් තෙත් කරනු එපා


    පායන්න සද මිදුමේ
    ඇයි ඉන්නෙ සැගවි සදේ
    හිනහෙන්න මේ නිල් විලේ
    ඔබ ඉන්නෙ කොහෙදෝ ප්‍රියේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යෙහෙලියක සේ සොයුරියක සේ නුඹ කියන අයුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්න ද පෙම් කඳුළි දෑසින්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නින්ද නැති රැ‍යේ සඳ කඳුලු මීදුමේ
    හැංගිලා අඬන්නේ ඇ‍යිද ප්‍රථම ප්‍රේම‍යේ
    තාරකා දි‍යේ දි‍යේ ගිලී නිල් එලි‍ය නිවේ
    වැහි බින්දු වැටේවී රෝස පෙති කඩාහැලේ
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    නින්ද නැති රැ‍යේ සඳ කඳුලු මීදුමේ
    හැංගිලා අඬන්නේ ඇ‍යිද ප්‍රථම ප්‍රේම‍යේ
    තාරකා දි‍යේ දි‍යේ ගිලී නිල් එලි‍ය නිවේ
    වැහි බින්දු වැටේවී රෝස පෙති කඩාහැලේ
    ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා...
    පුන්සදක් නැගෙන්න එපා කැලුම්සලා...
    ඔ රංගනේ.... කා නිසාද ඔය නටන්නේ...
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    මෙම තෙරෙඩ් එක දිගටම පවත්වාගෙන පැමිනි සියලුම දෙනාට මාගේ ස්තුතිය !

    :cool::cool::cool::cool:

    THANK YOU!
    images


    [Keep It Up]
     
    • Like
    Reactions: Ironwingz

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    natuven gilihunu pinna malak.....
    Sulangata pava avith.......
    Mage hada madale nathara velaa.....
    Senehas suva vindimin.....
    නින්ද නැතුවම මැව්ව සිහිනය ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මට
    සිතත් අරගෙනම ඔබෙන්ම හෙමිහිට පියඹා යමු අපි අපේම සිහිනෙ....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නින්ද නැතුවම මැව්ව සිහිනය ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මට
    සිතත් අරගෙනම ඔබෙන්ම හෙමිහිට පියඹා යමු අපි අපේම සිහිනෙ....


    නෙතට උළෙලක් විය එදා ඔබ
    කඳුළු බිදුවක් වුව මෙදා...
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වුනිද මන්දා
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.... මා සිටියානම් සමිදුනි ඔබ පිලිසරන පතා... මම එමි බවදුරු කතර ගෙවා...
    වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ
    සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ
    දඟකාර වැහි පොදක් වගේ
    අප හද සිතුවිලි මේ සුන්දර ලොව දුටුවේ....
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ
    සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ
    දඟකාර වැහි පොදක් වගේ
    අප හද සිතුවිලි මේ සුන්දර ලොව දුටුවේ....



    වරදක් කලත් සිතකින් නොවේ
    රිදවන්නෙ පලිගන්නේ ඇයි..
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස් දෙක වගෙයි..
     

    thanujaka

    Well-known member
  • කෝරලේමහත්තයා;14224028 said:


    වරදක් කලත් සිතකින් නොවේ
    රිදවන්නෙ පලිගන්නේ ඇයි..
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස් දෙක වගෙයි..

    යෙහෙළියක සේ සොයුරියක සේ...
    ඔබ කියන අයුරින්....
    මා කේසේ උබ දෙස බලන්නද...
    පෙම් කදුළු දෑසින්...
     
    Status
    Not open for further replies.