EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද බන් ඔය ගැලරිය කියන්නෙ?? :oo:

    :shocked: මෙන්න මේකට තමා ගැලරිය කියන්නේ..... :yes:

    33wl08h.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දවසම බම්ප් වූයේ නැත මේ නූල...
    කුමකින් කුමක් හෝ සිදුවී ඇත අවුල...
    දෙවෙනි වසර ගෙවනා සමගින් පවුල....
    රත්නෙගෙ ගෙදර බොන කාපර් වෙරි හවුල.... :cool::lol:

    රත්නේ බයිට් එක ‍සප්ලයි කරමින්නේ....
    සන්බෝයි ඇගේ තරමට වැඩ පෙන්වන්නේ...
    කොස් පොල් මල් කවිය තරි සමගින් බොන්නේ...
    දන්තයා පැත්තකිං බීබීකිව් දෙන්නේ.....
    9.gif


    ආතල් එකේ කට්ටිය ගසනා කලට......
    බෝතල් දෙකත් තුනවී පෙනෙනා කලට....:cool:
    දුරකථනයෙං ඇමතූවෙමි තරින්දට.....
    උගෙ ආච්චට:growl: මාවත් දැම්මා ලිදට...
    5.gif


    චේන්ජ් ද බීට් බෝයිස්.... :cool:

    බස් රත්නේ පාටියක් දමන්නේ...
    ක්ලබ් එකෙ ‍කුකුලෝ ඒකට යන්නේ...
    ඇයි අපි තවමත් මෙහෙ වේලෙන්......නේ.....
    නැතිවද කිසිවෙක් මේකට එන්.....නේ.............

    අගුරු ගොඩේ පිච්චෙන රතු කුකුලා....
    9.gif

    තෙල් බේරෙයි දිව එලියට පැනලා.....:cool:
    චිප්ස් කඩල මික්ස්චර් ටික ඔතලා....
    අරං වරෙල්ලකො මල්ලක දාලා.....:sorry:

    සන්ඩේ ෆන්ඩේ ෆන් වැඩි වෙන්නේ...
    ලන්ච් ටයිම් එක ඉවරම වෙන්නේ...
    එහෙම වෙලත් එක කුකුලෙක් නෑ නේ....
    ඩිනර් එකත් කෙලලම දෝ එන්නේ... :eek:
    :P:P:P:cool::)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: 177 නැත්නම්, තොපි දෙන්නා 170 ක හරි 190 ක හරි නැග්ගා නම් අපි එපා කියනවද......?? :angry:

    :shocked: :frown: මේ මේ..... 177 ගැන කම්ප්ලේන් මට කියන්න එපා.... ඔන්න 17 / 48 / 380 කම්ප්ලේන් තියෙනවා නම් කියපන්.....!! :yes:

    මොකද්ද යකෝ නිකං වන්නියට ආවා වගේනේ... :lol:
    190,170 ගිහිල්ලා යන්න පිස්සුද යකො.... 177 ගියා නම් මට ගානට කොල්ලුපිටියෙන් බැහැලා යන්න තිබ්බ... අපෝ ආපහු නම් බොලාගෙ ගෙදර එන්නෙ වාහනෙන්.... :frown:
    ඒකට බලපං අපේ පැත්ත... 100,101 වැහි වැහැල....
     
    Status
    Not open for further replies.