hoda wadak...habai owa hariyata kereida danna...![]()
anew oya danna camera

hoda wadak...habai owa hariyata kereida danna...![]()

බස් රථ තුළ ජංගම දුරකතන භාවිතා කරමින් සිදු කරන අසභ්‍යය වීඩියෝ දර්ශන වීඩියෝගත කරන්නන්, බස් රථ තුළ කාන්තාවන්ට හිරිහැර කරන්නන්, අසභ්‍යය ලෙස හැසිරෙන පෙම්වතුන්ට සහ ගැට කපන්නන් හට මෙමඟින් වැට බැඳෙනු ඇත.




![]()
මේ වගේ දැන්වීම් පුවරුවක් දාලයි ගොඩක් තැන් වල ඒ වැඩේ කරන්නේ![]()
ඇත්තටම කරයිද ?![]()
බස් ඇතුළේ මාර්තුවෙන් පසු සෙල්ලම් දැමුවොත් ලෙල්ලම්
බස් රථවල අභ්‍යන්තර කැමරා පද්ධති ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල මාර්තු මස 31 වනදාට ප්‍රථම අවසන් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසයි. බස් රථ තුළදී කාන්තාවන් විවිධ අපහසුතාවන්ට ලක්වීම සහ වෙනත් ජාවාරම් මැඩලීම සඳහා මෙම පියවර ගෙන ඇත. ජී.පී.එස්. තාක්ෂණය සහිත එම කැමරා මගින් බස් රථවල සිදුවන විවිධ අකටයුතුකම් හඳුනා ගනිමින් ඊට එරෙහිව කටයුතු කරන බව රොෂාන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.
බස් රථ තුළ ජංගම දුරකතන භාවිතා කරමින් සිදු කරන අසභ්‍යය වීඩියෝ දර්ශන වීඩියෝගත කරන්නන්, බස් රථ තුළ කාන්තාවන්ට හිරිහැර කරන්නන්, අසභ්‍යය ලෙස හැසිරෙන පෙම්වතුන්ට සහ ගැට කපන්නන් හට මෙමඟින් වැට බැඳෙනු ඇත.
![]()





එහෙම කියන්න එපා බන්, අද කෙල්ලෙක්ට තියා අම්ම කෙනෙක්ටවත් බස් එකේ යන්න බැරි තත්වෙක සත්තු බස් වල යන්නේ, මේක හොද වැඩක්. ඉස්සරහට රත්තරන් වාහිනියේ ජැක ගහන විදියොත් දායි...ඔයසල්ලි වලින් buස් වලට හොද සීට් ටිකක් හයිකලානම් මොකෝ ...![]()
මේක නම් වෙන්නේ මිනිස්සුන්ගේ අසහනය වැඩි නිසා... ඒ අසහනය පිරිමහගන්න ක්‍රමවත් තැන් ඇති කළා නම් බස් වල යන ගෑනුන්ට විතරක් නෙමේ මුළු ගෑනු සංහතියටම පාරේ බැහැල නිදහසේ යන්න තිබ්බා..
කැමරා දානවත් එක්කම බස් වල ප්‍රමිතියත් වැඩි කරොත් හොඳයි. අද ලංකාවේ දුවන්නේ ටකරන් කෑලි වගේ තියෙන බස් රථ. ලොරි එන්ජිමක් තියෙන සෙල්ලම් බඩුවක් වගේ තියෙන හතරැස් යකඩ කෑල්ලකට රෝද හතරක් හයි කරාම ඒක බස් එකක් වෙනවද ? අද ලංකාවේ අපි බස් එකකට නගින්න ඕනේ පිටගැස්මට එන්නත් විදගෙන. පිටරට ඉඳන් ලංකාවට එන touristලා ලංකාවේ බස් දිහා බලලා හිනා වෙන විදිහ මම ඕන තරම් දැකල තියෙනවා. ලාංකිකයෙක් විදිහට මට ඒක ලැජ්ජාවක්.
ටිකට් මැචින් එක එද්දිත් ඔහොම තමයි එත් දැන් එකත් එනවනේowa wena wada neme ban. idaganna seat ekak hariya nathikota ape ekela bus walata camera set krari



