|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    kandy neme oka warnapala :lol:



    මොකක්ද මේ කතාව..............


    ඇති මේ පැත්තේ එන්න මතක් උනා..
    :frown::frown::frown:
    :sorry:


    ඔහොම කියන්න එපා ආවම...:(
    එන්න බැරි උනේ පාසල් වැඩ කටයුතු නිසයි........:nerd:
    ගෙදරින් බනිනවා මෙහෙ ආවම...:eek:
    ඒකයි....එන එක අඩු කලේ..........
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    rohanibirthday082gossiplanka.jpg


    අවංක ආදරේ කියල දෙයක් මේ ලෝකෙ තියෙනවා නම්
    මෙන්න මේ පික් එකේ ඉන්න එකාට කවද්දාවත් හොදක් නම් වෙන්න එපා
    හැදී ගැවිලා පලයන්
    ඕකට කෙලවෙනවා අපිටම පෙනීයන් මුසලයා
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    rohanibirthday082gossiplanka.jpg


    අවංක ආදරේ කියල දෙයක් මේ ලෝකෙ තියෙනවා නම්
    මෙන්න මේ පික් එකේ ඉන්න එකාට කවද්දාවත් හොදක් නම් වෙන්න එපා
    හැදී ගැවිලා පලයන්
    ඕකට කෙලවෙනවා අපිටම පෙනීයන් මුසලයා

    ai mokada u kale :confused:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    මොකක්ද මේ කතාව..............




    ඔහොම කියන්න එපා ආවම...:(
    එන්න බැරි උනේ පාසල් වැඩ කටයුතු නිසයි........:nerd:
    ගෙදරින් බනිනවා මෙහෙ ආවම...:eek:
    ඒකයි....එන එක අඩු කලේ..........

    හරි හරි විහිළුවක් කලේ...
    අම්මට මෙහෙ ඉන්න අයියලා ෂුවර් නැතුව ඇති :lol:
     
    Status
    Not open for further replies.