අගවිනිසිරුතුමිය නොදොස් කොට නිදහස් වෙයි.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අගවිනිසිරුතුමිය නොදොස් කොට නිදහස් වෙයි.

කමිටු වාර්තාව බල රහිතයි
අගවිනිසුරු රිට් ආඥාවක් ගනී : තීන්දුව ඒකමතිකයි
2013 ජනවාරි මස 07 16:55:43 | . , රන්ජන් කටුගම්පොල, තිලිණි ද සිල්වා

fb.png

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය වැරදිකාරිය කරමින් ඇමති අනුර ප‍්‍රියදර්ශන යාපා ප‍්‍රමුඛ සප්ත පුද්ගල පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව බල රහිත කරන බව අභියාචනාධිකරණය මින් මද වේලාවකට පෙර තීන්දු කළේය.
ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය විසින් ඉල්ලා සිටි සර්ටියොරාරි ආඥාවද නිකුත් කළ අධිකරණය නඩු ගාස්තු නියම කළේ නැත.
ශ්‍රී ස්කන්ධරාජා, ඒ ඩබ්ලිව් ඒ සලාම් හා අනිල් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.
 

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඔව්...අද අභියාචානාධිකරණය ඒ කමිටු තීරණය නිශ්ප්‍රභ කරමින් සර්ෂියොරාරි රිට් ආඥාවක් නිකුත් කලා....:yes::yes:

    දැන් එතකොට මොකක්ද බන් අර ලොක්කා කමිටුවක් පත්කළේ...........? :confused:
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    gon katha kiyanna epa ban.....adikaranayata wada parlimenthuwa balawath kiyala ugannanne 9 wasaredi...
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    සර්ෂියොරාරි රිට් ආඥාවක් kiyanne mokakda kiyapanko law eka gana oyatharam danne naha
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    parlimenthuwa balawath kiyana aya
    සර්ෂියොරාරි රිට් ආඥාවක් kiyanne mokakda kiyala dannawada?
     

    thanujaka

    Well-known member
  • දැන් එතකොට මොකක්ද බන් අර ලොක්කා කමිටුවක් පත්කළේ...........? :confused:

    අධීක්ශණයක් අධීකශණයක් කිව්වට ඒ මෑන් හදන්නෙ ස්වාධීන කමිටුවක් පත් කරල තව සැරයක් ඕක විභාග කරවන්න...ඒ කියන්නෙ පොඩි ට්‍රයි එකක් දීල බලනව ආයෙ විශේෂ කාරක සභාවෙ තීන්දුව වලංගු කරන්න......
    ඒකට පත් වෙන හතර දෙනා අනුව තමයි ඉතින් ඕකට අනිවා වලංගු බාවය ලැබෙන්නෙ....ආයෙමත් ඉතින් ඕකට පත් කරල තියෙන්නෙ ආණ්ඩුවෙම හෙන්චයියො ටිකක් නං ඉතින් ඕකටත් කෙලවෙනව....:yes:
     

    thanujaka

    Well-known member
  • සර්ෂියොරාරි රිට් ආඥාවක් kiyanne mokakda kiyapanko law eka gana oyatharam danne naha

    ඉහල අධිකරණ මචං රිට් ආඥා ජාති පහක් නිකුත් කරනව....
    ~ සර්ශියොරාරි
    ~ ප්‍රොහිබිශන්
    ~ මැන්ඩමුස්
    ~ හබෙයාස් කෝපුස්
    ~ කෝ වොරොන්ටෝ කියල...

    ඔය නිකුත් කරල තියෙන්නෙ සර්ෂියොරාරි රිට් ආඥාවක්....
    සර්ෂියොරාරි රිට් ආඥාවක් කියන්න මොකක් හරි පාස්ට් ඇක්ශන් එකක් ඉන්වැලිඩ් කරන්න අධිකරණයෙන් නිකුත් කරන හරස් නියෝගයක්...:)
     
    Last edited:

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    ඉහල අධිකරණ මචං රිට් ආඥා ජාති පහක් නිකුත් කරනව....
    ~ සර්ශියොරාරි
    ~ ප්‍රොහිබිශන්
    ~ මැන්ඩමුස්
    ~ හබෙයාස් කෝපුස්
    ~ කෝ වොරොන්ටෝ කියල...

    ඔය නිකුත් කරල තියෙන්නෙ සර්ෂියොරාරි රිට් ආඥාවක්....
    සර්ෂියොරාරි රිට් ආඥාවක් කියන්න මොකක් හරි පාස්ට් ඇක්ශන් එකක් ඉන්වැලිඩ් කරන්න අධිකරණයෙන් නිකුත් කරන හරස් නියෝගයක්...:)
    dan me case eke theenduwa dunne adikaranayen neweine ethakota eyalata puluwanda cancel karanna? :eek::eek: