අගවිනිසිරුතුමිය නොදොස් කොට නිදහස් වෙයි.
ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය වැරදිකාරිය කරමින් ඇමති අනුර ප්රියදර්ශන යාපා ප්රමුඛ සප්ත පුද්ගල පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව බල රහිත කරන බව අභියාචනාධිකරණය මින් මද වේලාවකට පෙර තීන්දු කළේය.
ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය විසින් ඉල්ලා සිටි සර්ටියොරාරි ආඥාවද නිකුත් කළ අධිකරණය නඩු ගාස්තු නියම කළේ නැත.
ශ්රී ස්කන්ධරාජා, ඒ ඩබ්ලිව් ඒ සලාම් හා අනිල් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.
කමිටු වාර්තාව බල රහිතයි
අගවිනිසුරු රිට් ආඥාවක් ගනී : තීන්දුව ඒකමතිකයි2013 ජනවාරි මස 07 16:55:43 | . , රන්ජන් කටුගම්පොල, තිලිණි ද සිල්වා