Cool Ebay Gadgets II

Status
Not open for further replies.

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ඔන්න ඩයිනට ‍ෆ්‍රී ඇඩ් 1ක් දෙන්න යන්නේ :shocked::shocked::shocked::P:P:P

    !CDZL3IgBmk~$(KGrHqF,!jcE0DIJRP((BNObBb1V,!~~_35.JPG

    මම ඩයිනා කියපු පොරගෙන් ජනවාරි පලවෙනිදා මේක ඕඩර් කොරලා බලන් හිටියා
    පෙබරවාරි මුල් සතියෙ විතර ලැබෙයි කියලා. මෙන්න බොලේ පියුම් මාමා අද දවල්
    ගෙනත් දුන්නා මේක:cool::cool::cool::cool:

    Link eka deepan balanna
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ඔන්න ඩයිනට ‍ෆ්‍රී ඇඩ් 1ක් දෙන්න යන්නේ :shocked::shocked::shocked::P:P:P

    !CDZL3IgBmk~$(KGrHqF,!jcE0DIJRP((BNObBb1V,!~~_35.JPG

    මම ඩයිනා කියපු පොරගෙන් ජනවාරි පලවෙනිදා මේක ඕඩර් කොරලා බලන් හිටියා
    පෙබරවාරි මුල් සතියෙ විතර ලැබෙයි කියලා. මෙන්න බොලේ පියුම් මාමා අද දවල්
    ගෙනත් දුන්නා මේක:cool::cool::cool::cool:
    :P :P
     
    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    Machan mama december 18 US seller kenek gen Headset ekak order kala eka tracking wala pennanne tama JAMAICA, NY 11430 wala kiyala kawada witara aida ban meka.
    :confused::confused::confused:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Machan mama december 18 US seller kenek gen Headset ekak order kala eka tracking wala pennanne tama JAMAICA, NY 11430 wala kiyala kawada witara aida ban meka.
    :confused::confused::confused:
    thawa sathiyak hamarak yawi.
    othanin ehata oya tracking update wenne na ube atata labenakan inna wenawa
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Thanx Macho, This is my first order.:D
    machan samanyen ochchara dawas yanna US wala indan within 2 weeks enawa
    eth hurricane Sandy , Black Friday, Halloween, Christmas , New Year nisa nov mula indan jan mada wenakan okkoma package parakku wenawa, me sare thathwe darunu une hurricane eka nisa :D
     
    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    machan samanyen ochchara dawas yanna US wala indan within 2 weeks enawa
    eth hurricane Sandy , Black Friday, Halloween, Christmas , New Year nisa nov mula indan jan mada wenakan okkoma package parakku wenawa, me sare thathwe darunu une hurricane eka nisa :D
    Ehenam heta anidda ai ne ban machan mekata mata giya 1500k witara tax wadida danna ne ban.:D
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    Maath okak gaththa mchn maase 2ka, 3kata kalin.;)
    Ela! But bottle ekath mirikanda:P ona. Tap eka vitharak open karaata madi:(
    එකට බෝතලේ උඩින් චුට්ටක් ලොකු හිලක් හදන්න.එතකොට වැඩේ හරි.
     
    Status
    Not open for further replies.