From EK Radio Team Maharagamata Wahinawalu Hena Gagaha

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මේකේ ගිෆ් එඩිට් කරන්න දන්න එකෙකන් ඉන්නවනම් මගේ මේ අවතාරේ සුදු බැක්ග්‍රවුන්ඩ් එක අයින් කරලා දීපංකෝ..හැබැයි පුතේ ෆයිල් සයිස් එක 19.5 කිලෝබයිට් වලට වඩා අඩු වෙන්න වෙනවා..නැත්නම් එළකිරියට දාන්න බැහැනේ...
    මට කවුදෝ එකෙක් කරලා දුන්න එකක් තියනවා...ඒක සයිස් එක වැඩියි...

    ඔරිජිනල් එක
    animated_king2.gif

    Link : http://swaramaaya.com/file/server/php/files/animated_king2.gif
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පූස් රෙදි ගලෝගෙන පිට ගිහින් condom දාන්න අමතක වෙලා උම්මා දීලා බඩ වෙලාd
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සාරාන්සය කෙටියෙන්

    1. ඉතින් මේ පුද්ගලයා වඩාත්ම ප්‍රිය කරන ගීතය තමයි චාමර වීරසිංහ මහත්මයාගේ මහරගමට වහින්නේ නැතුව කියන ගීතය.

    2. නමුත් දැන් අදාළ වෙන්ට වයිෆ් රැකියාවෙන් සමු අරගෙන එයාගේ ගෙදර නැවතිලා ඉන්නේ.

    3. මා සමග රේඩියෝ කණ්ඩායමේ තවත් මිතුරෙක් මොහුට දුරකථන ඇමතුමක් දීල බැලුව යහතින් ඉන්නවද කියල.

    4. කොහොමින් හරි වචනෙන් දෙකින් දුරකථන සංවාදයට තිත තැබූ ඔහු අවසානයේදී සඳහන් කලේ අද රාත්‍රිය ඇය සමග තනිව ගත කරන බවයි.

    5. ඔහුගේ මෙන්ම ඇයගේද දුරකථන ක්‍රියාවිරහිත කර තිබීම නිසාය.

    :lol::lol::lol:

    සසා බඩ වෙලා
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පූස්;14227106 said:

    1. ඉතින් මේ පුද්ගලයා වඩාත්ම ප්‍රිය කරන ගීතය තමයි චාමර වීරසිංහ මහත්මයාගේ මහරගමට වහින්නේ නැතුව කියන ගීතය.

    2. නමුත් දැන් අදාළ වෙන්ට වයිෆ් රැකියාවෙන් සමු අරගෙන එයාගේ ගෙදර නැවතිලා ඉන්නේ.

    3. මා සමග රේඩියෝ කණ්ඩායමේ තවත් මිතුරෙක් මොහුට දුරකථන ඇමතුමක් දීල බැලුව යහතින් ඉන්නවද කියල.

    4. කොහොමින් හරි වචනෙන් දෙකින් දුරකථන සංවාදයට තිත තැබූ ඔහු අවසානයේදී සඳහන් කලේ අද රාත්‍රිය ඇය සමග තනිව ගත කරන බවයි.

    5. ඔහුගේ මෙන්ම ඇයගේද දුරකථන ක්‍රියාවිරහිත කර තිබීම නිසාය.

    :lol::lol::lol:

    සසා බඩ වෙලා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේකා අපිට කරපු දේට නිසා මේක යට යන් දෙන්න හොද නැ... මන් එළකිරි එන හැමවෙලේම මේක බුම්ප් කරනවා...
     
    Status
    Not open for further replies.