


පූස්;14227106 said:
1. ඉතින් මේ පුද්ගලයා වඩාත්ම ප්රිය කරන ගීතය තමයි චාමර වීරසිංහ මහත්මයාගේ මහරගමට වහින්නේ නැතුව කියන ගීතය.
2. නමුත් දැන් අදාළ වෙන්ට වයිෆ් රැකියාවෙන් සමු අරගෙන එයාගේ ගෙදර නැවතිලා ඉන්නේ.
3. මා සමග රේඩියෝ කණ්ඩායමේ තවත් මිතුරෙක් මොහුට දුරකථන ඇමතුමක් දීල බැලුව යහතින් ඉන්නවද කියල.
4. කොහොමින් හරි වචනෙන් දෙකින් දුරකථන සංවාදයට තිත තැබූ ඔහු අවසානයේදී සඳහන් කලේ අද රාත්රිය ඇය සමග තනිව ගත කරන බවයි.
5. ඔහුගේ මෙන්ම ඇයගේද දුරකථන ක්රියාවිරහිත කර තිබීම නිසාය.
සසා බඩ වෙලා


















