අපි හැමෝම කැමතියිනේ Torrent File එකක් IDM එකෙන් Direct බාගන්න. ඉතින් මේ සයිට් එකත් Torrent එකක් Direct
බාගන්න පුලුවන් එකක්. උබලා දැනටමත් Furk.net පාවිච්චි කරනවා ඇතිනේ මේකත් උන්ගේම එකක් තමයි. ආ මේකත් සතියකට 5GB
හරි ඉස්සෙල්ලාම මේ සයිට් එකේ Acc එකක් හදාගන්න.
මේකේ " Invite Code " කියන තැනට ( Furk.net) Acc එකක් හදද්දි ලැබුන Invite Code එකක් පාවිච්චි කරන්න.
( Invite Code අවශ්‍ය නම් මේ Thread එක බලන්න )
හරි දැන් වැඩේට බහිමු.
Add File Click කරන්න.
Download කරන්න ඉන්න Torrent එකට අදාල Cpoy Link Location එක Copy කරගන්න. එහෙම නැත්නම් Download
කරපු .Torrent එක Upload කරන්න.
හරි දැන් මේ වගේ ඇවිල්ලා ඇතිනේ.
දැන් ඉතින් උබලට කැමති දෙයක් කරගනිල්ලා.
වැඩේ ඉවරයි

Code:
http://www.elakiri.com/forum/showthread.php?p=13855120#post13855120
Add File Click කරන්න.
Download කරන්න ඉන්න Torrent එකට අදාල Cpoy Link Location එක Copy කරගන්න. එහෙම නැත්නම් Download
කරපු .Torrent එක Upload කරන්න.
හරි දැන් මේ වගේ ඇවිල්ලා ඇතිනේ.
දැන් ඉතින් උබලට කැමති දෙයක් කරගනිල්ලා.
වැඩේ ඉවරයි
)
meke full speed bawenawada? 