නපුරි

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇයි බොල මම හිටියේ :frown:
    ඔව් ඕක දැන ගත්තොත් උබට විසුමක් වෙන්නෑ :sorry:
    හෙට දකීවි:(
    rep +
    ohoma tamai ban
    kata kapalama widewwa
    mamat hituwa ei me hemoma sathutin iddi mama witarak duk wenne me loke
    man gena hengeemak nethy ekek gena
    ehama hitala alut lassana jeeewitayak gathakarapan
    දුකයි බං උඔ ගැන:sorry:
    ගොඩක් දුරට අපි අපේ පැත්තෙන් විතරක් ආදරේ කරද්දි ඔහොම වෙනවා
    එයාට ගානක්වත් නෑ අපි කොච්චර කලත්
    හැබැයි ඉතින් පස්සේ තේරෙනවා
    ගොඩක් අයට පසුතැවිලි වෙන්නත් වෙනවා
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    දුකයි බං උඔ ගැන:sorry:
    ගොඩක් දුරට අපි අපේ පැත්තෙන් විතරක් ආදරේ කරද්දි ඔහොම වෙනවා
    එයාට ගානක්වත් නෑ අපි කොච්චර කලත්
    හැබැයි ඉතින් පස්සේ තේරෙනවා
    ගොඩක් අයට පසුතැවිලි වෙන්නත් වෙනවා


    aiyoo ban eka den parana katawak mama den alut lassana jeewitayak gatha karanawa

    ekane kiyanne
    oya kello harima waathayak harima puduma jaatiyak
    monawa kalat moka keruwat apita nene wasiyak
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නපුරි නපුරි කියලා අද..
    ලිව්වට කවි හද හදා.....
    පූසි ලගට මූ ගියාම...
    ගන්න හදනවා බදා...

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    නපුරු කමට ඔට්ටු වේ..
    කෙල්ලට මූ මට්ටුවේ...
    ලගදිම ‍ඕකිව බැන්දම
    අපෙ පූසට තට්ටු වේ...

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    ඇගෙන ලැබෙන තොත්තුවේ...
    රසයට මූ පත්තු වේ......
    ඊට වඩා රහ තියෙනවා..
    කඩේ දාන කොත්තුවේ...

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    මූට හෙමින් ලං වෙලා...
    සාක්කුවම හින්දලා......
    බලපං දවසක යනවා....
    කලිසමකුත් ගලවලා.....

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...

    අම්මා තාත්තා දිව්රතේ....
    ඔබ මගේ ජීවිතේ.......
    කෙල්ල කද්දි හැම් බර්ගර්...
    උඹ ඉන්නවා හාමතේ....

    පූසා කැමති පූසිට...
    පූසි අකමැතියි මුට...
    :lol::lol:6+
     
    • Like
    Reactions: Dinushasankalpa