නපුරි

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    හොඳටම ලියලා තියෙනවා මංචෝ.....

    සිරාම කතාවක් නම් දුක තමා මචෝ.....කෙල්ලෝ ඔහොමයි, ඒත් ගේම අතඅරින්න එපා......ගොඩයන්න පුළුවන් කොහොම හරි.....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    nah muuna dakkama napuru paata peenawa :rofl:
    කොච්චර නිවුන මූණකටද මේ නපුරුයි කියන්නේ දෙයියනේ:sorry:
    හොඳටම ලියලා තියෙනවා මංචෝ.....

    සිරාම කතාවක් නම් දුක තමා මචෝ.....කෙල්ලෝ ඔහොමයි, ඒත් ගේම අතඅරින්න එපා......ගොඩයන්න පුළුවන් කොහොම හරි.....
    දැන් ගොඩක් නපුරුකම් අඩුයි බං:D
    :sorry:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අර යාලුව අහපු එක සීන් උනේ:D

    දාමු ත්‍රෙඩක්:cool:
    ඒක දැන් ශේප් වගෙ බන් :D..දැන් ක්ලාස් යැවිල්ලකුත් නෑ මාත් සරණාගතයා වෙලානෙ ඉන්නෙ සද්ද බද්ද නෑ

    :frown:ත්‍රෙඩ් දාල වත නැති කරගන්න ඔනෙ නෑ මේ ඇති :(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒක දැන් ශේප් වගෙ බන් :D..දැන් ක්ලාස් යැවිල්ලකුත් නෑ මාත් සරණාගතයා වෙලානෙ ඉන්නෙ සද්ද බද්ද නෑ

    :frown:ත්‍රෙඩ් දාල වත නැති කරගන්න ඔනෙ නෑ මේ ඇති :(
    වත බිලිදිය:cool:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේ අනිකා

    ඔයා ගෑණු ළමයෙක් කියල ආරංචියක් ආව.
    tuzki-bunny-emoticon-007.gif