Cool Ebay Gadgets II

Status
Not open for further replies.

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
machanla mata bike ekakata wadakali danna puluwan hoda ebay items tikak dennako :)

$(KGrHqZ,!ogF!Ov8fth2BQSef)LrF!~~60_3.JPG

http://www.ebay.com/itm/290771740761

මේවා දාගෙන පාරේ යන එක නීතියෙන් තහනම් ද නැද්ද කියලා නම් දන්නේ නෑ. :confused:

මම මෙන්න මේ දෙක ගන්න කියලා බැලුවේ. Bike එකේ යන ගමන් phone එක charge කරගන්න පුළුවන්. :yes:

$(KGrHqRHJEMFDRRPdb1kBQ6J-ZiC3g~~60_57.JPG

http://www.ebay.com/itm/110665305038

$(KGrHqR,!l4E-ep,cf6)BPz,J9QGpQ~~60_12.JPG

http://www.ebay.com/itm/230803666018

මේ charger සීන් එක ගැන වැඩි විස්තර දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න. :D
 
dissagm

Member
Jun 17, 2012
882
131
0
උබලා මෙක විස්වාස කරයිද මන්ද. මට අද අවනෙ 06/09/2012 ඔඩර් කරපු බල්බ් එක මාස 4කට පස්සෙ.seller මට refund කරල තිබුනෙ, අද ඉතින් අයෙ pay කරා, පව්නෙ මිනිහා.:) :D
08012013098_zps47468cb4.jpg

  • Like
Reactions: Crazyeranga

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උබලා මෙක විස්වාස කරයිද මන්ද. මට අද අවනෙ 06/09/2012 ඔඩර් කරපු බල්බ් එක මාස 4කට පස්සෙ.seller මට refund කරල තිබුනෙ, අද ඉතින් අයෙ pay කරා, පව්නෙ මිනිහා.:) :D
    08012013098_zps47468cb4.jpg

    lol
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,032
    729
    113
    Paris
    උබලා මෙක විස්වාස කරයිද මන්ද. මට අද අවනෙ 06/09/2012 ඔඩර් කරපු බල්බ් එක මාස 4කට පස්සෙ.seller මට refund කරල තිබුනෙ, අද ඉතින් අයෙ pay කරා, පව්නෙ මිනිහා.:) :D
    08012013098_zps47468cb4.jpg

    ela dial ekak ubma rep++
     
    • Like
    Reactions: dissagm

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    උබලා මෙක විස්වාස කරයිද මන්ද. මට අද අවනෙ 06/09/2012 ඔඩර් කරපු බල්බ් එක මාස 4කට පස්සෙ.seller මට refund කරල තිබුනෙ, අද ඉතින් අයෙ pay කරා, පව්නෙ මිනිහා.:) :D
    08012013098_zps47468cb4.jpg

    :yes::yes: patta :) mamath ehema repay karala thiyenawa
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    උබලා මෙක විස්වාස කරයිද මන්ද. මට අද අවනෙ 06/09/2012 ඔඩර් කරපු බල්බ් එක මාස 4කට පස්සෙ.seller මට refund කරල තිබුනෙ, අද ඉතින් අයෙ pay කරා, පව්නෙ මිනිහා.:) :D
    08012013098_zps47468cb4.jpg

    ELA kollekne ban Umba. Math oya wage deparak kala Ewanam Podi item E unath Un ape rata gena wishwasayak thiyanawa. Ape Gon heththa karana weda nisa Ewana unuth lankawata ewannethuwa yanawa.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබලා මෙක විස්වාස කරයිද මන්ද. මට අද අවනෙ 06/09/2012 ඔඩර් කරපු බල්බ් එක මාස 4කට පස්සෙ.seller මට refund කරල තිබුනෙ, අද ඉතින් අයෙ pay කරා, පව්නෙ මිනිහා.:) :D

    yako man 2012 Aug order karapu Bulb 10 package ekak thaama na. :D

    ලන්කාවෙන් ගනින්කො බන් ඕව ... අපරාදෙ මාස 4ක 5ක ලයිට් බිල :P
     
    Status
    Not open for further replies.