මොකද~වුනේ....?

kaspersky

Active member
  • Nov 6, 2008
    578
    240
    43

    මම එළකිරි එකේ කාලයක් ඇක්ටිව් හිටිය මෙම්බර් කෙනෙක්..;) ඇක්ටිව් කිවුවට පොස්ට්නම් දැම්මේ නෑ:sorry:. මගේ පොස්ට් ගාන දැක්කාම පේනවනේ. :nerd: ඒත් ත්‍රෙඩ්ස් එකක් නෑර බලුවා. :yes::yes:
    ආයේ ලඟදි තමයි පොස්ට්/ ත්‍රෙඩ්ස් කියවන්න නිදහසක් හම්බුනේ..:cool: මට ආපු ප්‍රශ්නෙ තමයි පරන ප්‍රසිද්ද මෙම්බර්ලට මොකද වුනේ කියල?? :confused::confused:

    1. migaramk (බක්කරේ)ට , Djwathila (හොර වෙදා)ට, DjRam, මොකද වුනේ?
    මෙම්බර්ස්ල ගොඩක් හිටිය නම් මතකත් නෑ :(

    3. ස්කර්විගෙ රතු කොටු වලට මොකද වුනේ? :frown:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    අලුත් ඒවගෙන් ඇවිත් ඇති;)
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කෙටියෙන් කිව්වොත් :rofl:
    1) දැන් එයාල busy :rofl:
    2) කට්ටිය එයාව නිල් කරල :rofl:
    anyways welcome back :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මිගාර ~ ආරංචියක් නොමැත..... :no:

    හොර වෙදා ~ ඌට ඩයලොග් ටීවී හම්බවෙලා, දවසම ටීවී බලනවලු...... :P

    අපේ රැමා ~ පොර පට්ට බිසී..... :)

    ස්කර්වියා ~ කට්ටිය ඌව පාට වෙනස් කරා රෙප් + දීලා.... දැන් ඌට +රෙප් වලට මල පනිනවා..... :lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    happy8se.gif
    happy8se.gif
    happy8se.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාලේ ‍ගෙවිලා.. පරන අය අඩු වෙලා.. අළුත් අය වැඩි වෙලා...
    ඇයි දන් නැද්ද ? පිටසක්වල ජීවි තාරකා රජවරු එහෙම ඉන්නවා දැං :cool: :lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කාලේ ‍ගෙවිලා.. පරන අය අඩු වෙලා.. අළුත් අය වැඩි වෙලා...
    ඇයි දන් නැද්ද ? පිටසක්වල ජීවි තාරකා රජවරු එහෙම ඉන්නවා දැං :cool: :lol:
    :lol:

    මෙයා දන්න දේවල් :rofl:

    එළකිරි සාමාන්‍ය දැනීම :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සේරම උන් බිසී බන් දැන්

    ස්කවිය දකුණු ආසියාවේ විශාලතම ග්‍රැෆික් ඩිසයින් කොම්පැනි එකේ ඔව්නර් යකෝ "දෙයියන්ගේ ග්‍රැෆික් ";)
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    සේරම උන් බිසී බන් දැන්

    ස්කවිය දකුණු ආසියාවේ විශාලතම ග්‍රැෆික් ඩිසයින් කොම්පැනි එකේ ඔව්නර් යකෝ "දෙයියන්ගේ ග්‍රැෆික් ";)
    ඔව්, දැන් ලස්සනට වවුලෝ අඳින්නත් පුළුවන් ලු. ;)
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    මිගාර ~ ආරංචියක් නොමැත..... :no:

    හොර වෙදා ~ ඌට ඩයලොග් ටීවී හම්බවෙලා, දවසම ටීවී බලනවලු...... :P

    අපේ රැමා ~ පොර පට්ට බිසී..... :)

    ස්කර්වියා ~ කට්ටිය ඌව පාට වෙනස් කරා රෙප් + දීලා.... දැන් ඌට +රෙප් වලට මල පනිනවා..... :lol:

    thanks machan info walata :)
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    කාලේ ‍ගෙවිලා.. පරන අය අඩු වෙලා.. අළුත් අය වැඩි වෙලා...
    ඇයි දන් නැද්ද ? පිටසක්වල ජීවි තාරකා රජවරු එහෙම ඉන්නවා දැං :cool: :lol:

    orianthuma da :lol::lol: