EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට තියෙනවා කොමිසොං :growl::growl:
    5.gif
    , යකෝ උදව්වක් කරන්න ගියාමත් නරක විදිහටමයි නෙහ් හිතන්නෙ :sorry::(

    :yes: ලංකාවට එන්නෙ i 777ද කොහෙද...
    තව තියෙනවා ස්කයි රොකට් i 727 කියලා.. ඒක යූ එස් ඒ වර්ශන් එකක්.. 4G LTE තියෙනවා.. ඒකක් ගන්න පුලුවන් නං එළ.. ප්‍රොසාත් ස්ටෑන්ඩඩ් එකට වඩා පවර්ෆුල්, බැටරියත් එහෙමයි :yes::cool:

    තොට ගිනිපුක් ගායද බං මේ තදවිගෙනම ඉන්නේ........?

    හරි හිතමුකෝ මම s2 ගන්න හදනවයි කියලා (හිතන්න විතරයි තාම පුළුවන් ගන්න වත්කමක් නෑ ඉතිං කොහොමත්....) ඉතිං ඔය s2 ගැන මොන අයන්නක්වත් මම දන්නේ නැති එකේ ගන්නවානම් ගන්න හොඳ ඔය ස්කයි රොකට් i 727 එකද.......? එක උඹේ ඔය ෆෝන් කඩේ තියෙනවද.......?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    හපෝ කිසි ගිනිපුක්ගායක් නෑ.. ගෙදරට වෙලා ඉදලා මානසික ආතතියද මන්දා :sorry: ඔක්කොම එක්ක කේන්ති යනවා ලගකදි ඉදිං.... සින්දු ලියන්න හිතෙන්නෙත් නෑ :sorry::(:(

    අරක ලං‍කාවෙ ගන්න නෑ.. ගීත් පූසා ට කියලා ගෙන්න ගන්න පුලුවං වෙයි...
    ඌව කන්ටැක්ට් කරන්න :yes:
     
    S2 එකක් ගන්න බැරි වෙන්න බෑ .. ට්‍රයි කලොත් පුලුවං වෙයි.. අවුරුදු බෝනස් එකෙං වත්.. :yes:
    මං මාසෙකට 3000 ගානෙ එකතු කරල අරක ගත්තෙ
    9.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හපෝ කිසි ගිනිපුක්ගායක් නෑ.. ගෙදරට වෙලා ඉදලා මානසික ආතතියද මන්දා :sorry: ඔක්කොම එක්ක කේන්ති යනවා ලගකදි ඉදිං.... සින්දු ලියන්න හිතෙන්නෙත් නෑ :sorry::(:(

    අරක ලං‍කාවෙ ගන්න නෑ.. ගීත් පූසා ට කියලා ගෙන්න ගන්න පුලුවං වෙයි...
    ඌව කන්ටැක්ට් කරන්න :yes:

    ටිකක් වටපිටාවේ සිරි නරබන්න එහෙම යන්න බැරිද.......? එක්කෝ වරෙන් මෙහෙ උඹට දියවන්නාවේ හරක් මඩුව පෙන්වන්න පුළුවන්........

    බලමු බලමු........ ගීතා ඉතිං ඕවා කාලා වමාරපු එකානේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට තියෙනවා කොමිසොං :growl::growl:
    5.gif
    , යකෝ උදව්වක් කරන්න ගියාමත් නරක විදිහටමයි නෙහ් හිතන්නෙ :sorry::(

    :yes: ලංකාවට එන්නෙ i 777ද කොහෙද...
    තව තියෙනවා ස්කයි රොකට් i 727 කියලා.. ඒක යූ එස් ඒ වර්ශන් එකක්.. 4G LTE තියෙනවා.. ඒකක් ගන්න පුලුවන් නං එළ.. ප්‍රොසාත් ස්ටෑන්ඩඩ් එකට වඩා පවර්ෆුල්, බැටරියත් එහෙමයි :yes::cool:

    :shocked: උඹ ඔය කියපු පොරගේ ගණන් වැඩි බං...... :( :yes:
     
    Status
    Not open for further replies.