රස්සාවක් නැතුව වේලි වේලි ඉන්නවා...ශිෂ්යත්වෙයි සාපෙලයි පාස් උනා නං මෙහෙම වෙන් නෑaaa... moko wenne ...![]()

මට තියෙනවා කොමිසොං
, යකෝ උදව්වක් කරන්න ගියාමත් නරක විදිහටමයි නෙහ් හිතන්නෙ![]()
ලංකාවට එන්නෙ i 777ද කොහෙද...
තව තියෙනවා ස්කයි රොකට් i 727 කියලා.. ඒක යූ එස් ඒ වර්ශන් එකක්.. 4G LTE තියෙනවා.. ඒකක් ගන්න පුලුවන් නං එළ.. ප්රොසාත් ස්ටෑන්ඩඩ් එකට වඩා පවර්ෆුල්, බැටරියත් එහෙමයි![]()
රස්සාවක් නැතුව වේලි වේලි ඉන්නවා...ශිෂ්යත්වෙයි සාපෙලයි පාස් උනා නං මෙහෙම වෙන් නෑ![]()

මොකක් හරි අවුලක් වෙලා වගේ.... මූව හැක් වෙලා වත්ද.....??
![]()
![]()
![]()

හපෝ කිසි ගිනිපුක්ගායක් නෑ.. ගෙදරට වෙලා ඉදලා මානසික ආතතියද මන්දාතොට ගිනිපුක් ගායද බං මේ තදවිගෙනම ඉන්නේ........?
හරි හිතමුකෝ මම s2 ගන්න හදනවයි කියලා (හිතන්න විතරයි තාම පුළුවන් ගන්න වත්කමක් නෑ ඉතිං කොහොමත්....) ඉතිං ඔය s2 ගැන මොන අයන්නක්වත් මම දන්නේ නැති එකේ ගන්නවානම් ගන්න හොඳ ඔය ස්කයි රොකට් i 727 එකද.......? එක උඹේ ඔය ෆෝන් කඩේ තියෙනවද.......?
ඔක්කොම එක්ක කේන්ති යනවා ලගකදි ඉදිං.... සින්දු ලියන්න හිතෙන්නෙත් නෑ 

එකෙක්ට උදේ පාන්දරම ඩෝං ගිහිල්ල........![]()

රස්සාවක් නැතුව වේලි වේලි ඉන්නවා...ශිෂ්යත්වෙයි සාපෙලයි පාස් උනා නං මෙහෙම වෙන් නෑ![]()

වැස්සකට වගේ ගියා ඉතිං..
අපරාදෙ

S2 එකක් ගන්න බැරි වෙන්න බෑ .. ට්රයි කලොත් පුලුවං වෙයි.. අවුරුදු බෝනස් එකෙං වත්..හරි හිතමුකෝ මම s2 ගන්න හදනවයි කියලා (හිතන්න විතරයි තාම පුළුවන් ගන්න වත්කමක් නෑ ඉතිං කොහොමත්....) ඉතිං ඔය s2 ගැන මොන අයන්නක්වත් මම දන්නේ නැති එකේ ගන්නවානම් ගන්න හොඳ ඔය ස්කයි රොකට් i 727 එකද.......? එක උඹේ ඔය ෆෝන් කඩේ තියෙනවද.......?

mama hithanne operation ekedi monawa hari wela...![]()
ඕකනෙ දැං තුරුම්පුව.. ගහපංකො ඒකත්.. 
එහෙම එකක් නං තිබුනා.. ඒත් ජොබ් නෑ..ඒ දෙක නැතත් අවුලක් නෑ උ/පෙ තියෙනවානේ.........![]()
හපෝ කිසි ගිනිපුක්ගායක් නෑ.. ගෙදරට වෙලා ඉදලා මානසික ආතතියද මන්දාඔක්කොම එක්ක කේන්ති යනවා ලගකදි ඉදිං.... සින්දු ලියන්න හිතෙන්නෙත් නෑ
අරක ලංකාවෙ ගන්න නෑ.. ගීත් පූසා ට කියලා ගෙන්න ගන්න පුලුවං වෙයි...
ඌව කන්ටැක්ට් කරන්න![]()
වැස්සකට වගේ ගියා ඉතිං..
අපරාදෙ
හපෝයි.. සොරි සොරි..
බස් රත්නේගේ අනාථ වාක්යයකිං කොපි කරගන්නා ලදී![]()

මට තියෙනවා කොමිසොං
, යකෝ උදව්වක් කරන්න ගියාමත් නරක විදිහටමයි නෙහ් හිතන්නෙ![]()
ලංකාවට එන්නෙ i 777ද කොහෙද...
තව තියෙනවා ස්කයි රොකට් i 727 කියලා.. ඒක යූ එස් ඒ වර්ශන් එකක්.. 4G LTE තියෙනවා.. ඒකක් ගන්න පුලුවන් නං එළ.. ප්රොසාත් ස්ටෑන්ඩඩ් එකට වඩා පවර්ෆුල්, බැටරියත් එහෙමයි![]()
උඹ ඔය කියපු පොරගේ ගණන් වැඩි බං......

mama hithanne operation ekedi monawa hari wela...![]()

ekane... mama wage nogohinma hitiyanam iwaraine...![]()

මට දැං තමයි කරපු මෝඩකං තේරෙන්නෙ...