උඹලා අනිවා torrent එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවනේ






Seed කරපන් මචං ඩවුන්ලෝඩ් කලාට පස්සේ
පුලුවන් විදිහට
හරි මම මේ පොඩි සීන් එකක් කියන්න කියලා මේ ත්රෙඩ් එක දැම්මේ මචං. මම මේ සීන් එක කලින් දැනන් හිටියේ නෑ මේ අද තමා පොඩ්ඩක් එහෙන් මෙහෙන් ඔබලා හොයා ගත්තේ. එලකිරියේ අයටත් ඕන වෙයි කියලා තමා පොඩ්ඩක් කියන්න කියලා හිතුවේ.මොකද මේ වගේ ප්රශ්නයක් නිසා සීඩ් කරන එක නවත්තන එක අපරාදේ බන්.




මම නම් ටොරන්ට් එකෙන් ෆිල්ම් ඩොවුන්ලෝඩ් කරද්දි එක ලොකේශන් එකක් තියාගෙන ඉන්නවා. හැම තිස්සෙම ෆිල්ම් ඩොවුන්ලෝඩ් කරන්නේ එතනට.ඉතින් ෆිල්ම් එක බැලුවට පස්සේ මට සෙට් වෙන ෆිල්ම් එකක් නම් watched කියලා ෆෝල්ඩර් එකක් තියනවා මම ඒ ෆෝල්ඩර් එකට ෆිල්ම් එක දානවා බැලුවට පස්සේ

ඉතින් ෆිල්ම් එක බලලා අර ලොකේශන් එක මාරු කලාට පස්සේ ටොරන්ට් එක සීඩ් කරන්න බෑ. ඉතින් මම පුරුදු වෙලා හිටියේ ඊට පස්සේ සීඩ් කරන්නේ නැතුව remove කරලා දාන්න. මොකද error එකක් එන නිසා. ඔන්න මට අද තමා ඕක හදා ගන්න පුලුවන් වුනේ




ඔන්න පල්ලෙහා තියනවා ෆිල්ම් එකක්.ඒක දැන් නෝමල් එකේ සීඩ් වෙනවා ලොකේශන් එක මාරු කරලා නැති නිසා.
පොඩ්ඩක් ෆිල්ම් එකේ නමයි ලොකේෂන් එකය්ටි බලා ගන්න
ඊට පස්සේ මම ෆිල්ම් එක බැලුවට පස්සේ මගේ watched කියන ෆෝල්ඩර් එකට ෆිල්ම් එක දානවා එතකොට ලොකේශන් එක මාරු වෙන නිසා සීඩ් කරන්න බෑ error එකක් එනවා
ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ පල්ලෙහා රූපයේ විදිහට රයි ක්ලික් කරලා අලුතෙන් ලොකේශන් එක සිලෙක්ට් කරන එක
ඔන්න මම ෆිල්ම් එක අලුතෙන් ගිහිල්ලා දාපු ලොකේශන් එක සිලෙක්ට් කරා
ඊට පස්සේ එන මැසෙජ් එකට yes පාරක් දාලා ටොර්රෙන්ට් එකට ගිහින් ආයෙත් සීඩ් කරන එක ස්ටාර්ට් කරන්න වැඩේ ගොඩ
මොනවා උනත් ඔයාලා ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියහම සීඩ් ලා හිටියේ නැත්නම් ලොකු අපහසු තාවයකට ලක් වෙනවා නේද? අන්න ඒ නිසා ෆිල්ම් එකක් බෑවට පස්සේ තමන්ට පුලුවන් විදිහට සීඩ් කරන්න.
මට නම් ඇත්තටම සතුටුයි මම සීඩ් කරපු ප්රමානය දකිද්දි. මොකද මම නිසා ලෝකේ ඉන්න කවුරු හරි කෙනෙක් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කර ගත්තා කියන හැගීම මට දැනෙනවා




මම නම් තාම පොඩ්ඩයි සීඩ් කරලා තියෙන්නේ ඒ වුනාට මීට පස්සේ පුලුවන් හැම වෙලාවෙම සීඩ් කරනවා


Last edited:


