EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක ගැන රන්ජන් රාමනායක මාර කතාවක් කලා. මම පුද්ගලිකව උට අකමැති උනත් උගේ කතාවට නම් ප්‍රශංසා කරනවා.:):)
    ෂරිය නීතියේ මිලේච්ච බව, පාහර බව ගැන මිනිහ කෙලින්ම කතා කලා. කොන්දක් ඇතිව දේශපාලකයෙක් ඔහොම කතාවක් කිඋව ඇහුවමයි. :cool:

    :yes::yes: ඌ කෙලින් කතා කරනවා
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොනාද බන් ඒ මස් ? :confused:
    පීකුදු කන්න අප්පිරියයි කියනවනම් බලෙන් දෙන්න එපා. අපේ දෙන්නත් කන්නේ නෑ. දවසක් දීල වමනේ ගියා.:(
    මාළු කන්නෙත් නැද්ද.... :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩි උන්ට විතරක් නෙමෙයි ලොකු උන්ටත් හොඳයි.
    ඒ උනාට සුපර්මාකට් එකකින් මිසක්.. අපේ පලාතෙ කොහෙවත් නෑ දැං ඒවා හොයා ගන්නවත්...
    මර්වින් ලොක්කා කෙලියා නෙහ්..
    ඔබතුමන්ලා ඒවා පරිහරණය කරන අයද ? ( අර දවසට ඉගියක් විදිහට ඇහුවෙ ;) )
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට හොද වැඩේ අනුං එවන ඒවා මෙතන කියවනවට... :sorry: මාත් පනිනවා කෝච්චියකට :(
    කොහොමත් ඔය ඇයි හොඳයිය දුරදිග ගියොත් තොට පනින්න වෙනවා....:eek:;):lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද බං?:shocked:
    කියපං කෝ මෙතන.......
    අර නංගි ගේ වැඩේද?
    රිප්ලයි එවා ඇත ඒකට...........
    නෑ නෑ .. ඒක නෙවෙයි... ඒක යථා කාලයේ සිදුවෙයි..
    මං කිව්වෙ අර මං ඉල්ලපු සින්දුව දැක්කෙ නැද්ද ? :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ නෑ .. ඒක නෙවෙයි... ඒක යථා කාලයේ සිදුවෙයි..
    මං කිව්වෙ අර මං ඉල්ලපු සින්දුව දැක්කෙ නැද්ද ? :sorry:
    නෑ නේහ්............
    මග ඉදන් බැලුවේ.....
    කියපිය ඉක්මනට......ලිස්ට් එක වහන්න යන්නේ.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොමත් ඔය ඇයි හොඳයිය දුරදිග ගියොත් තොට පනින්න වෙනවා....:eek:;):lol:
    :sorry: මං අන්තර්ජාල ජීවිතයයි සැබෑ ජීවිතයයි පටලගන්නෙ නෑ අයියෙ..
    ( කොපිරයිට්ස් - කොස් පොල් මාමි
    9.gif
    )
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්හ් එතකොට නරක මුනිය උනේ මම හොහ් ඉතින් අපිට පුක යැ මලයා
    එයා අරන් ආපු චිත්තය පල මැනලා ජංගිය මහගත්තේ නැති හින්ද වෙන්නැති එන්නේ නැත්තේ :lol:
    ඔය එයට චුන් වෙන වෙලාවට මෙහෙ රින්ගන්නයි නැති වෙලාවට එයාගේ චුන් එකට උත්තේජක සපයන්නයි අපිට වෙලා නැහැ කියපන් :lol:

    මොකෝ උඹටත් අමතලද ? :eek::confused:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ නේහ්............
    මග ඉදන් බැලුවේ.....
    කියපිය ඉක්මනට......ලිස්ට් එක වහන්න යන්නේ.......

    මේ සිකුරාදා ශෝ එකේදි...

    අර නන්දා මාලනී කියන සින්දුවක් තියෙනවා.... ලගදි කිසිම රේඩියෝ එකක ඇහුනෙ නෑ.. මටත් මුල මතක නෑ..මැදිං කොටසක් දාන්නං.. ( උඩිං ගියාද යටිං ගියාද මොන මගුලකිං ගියාද මම දන්නේ නෑ.. :cool: )

    ඒකයි... ඉවාන් පවුලූෂා(දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ ).... කියන සින්දුවත් ඕනේ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පීකුදු කන්න අප්පිරියයි කියනවනම් බලෙන් දෙන්න එපා. අපේ දෙන්නත් කන්නේ නෑ. දවසක් දීල වමනේ ගියා.:(
    මාළු කන්නෙත් නැද්ද.... :cool:

    මාලු, චිකන් නම් කනවා
     
    Status
    Not open for further replies.