matath one. hutch ekath epa wela thiyenne
machan me lagadi job hambuna Upadidarinta Mobitel Couple sim dunna.. 51000k dunna ne...godak aya bedapu aya denma hoyagena ekak illaganin
අලුතෙන් නම් කපල් සිම් ගන්ඩ බෑ ලොවෙත්. කොම්පැනි වලට දුන්නු පාවිච්චි නොකරන සිම් තියෙන්ඩ පුලුවන්. එහෙම එකක් බලල හොයගත්ත නම් හරි. නැත්නම් ඉතින් Dialog Blaster or Mobitel Upahara තමා. දැන් ඒවත් නෑනෙ. බ්ලාස්ටර් පැකෙජ් දෙන කෙනෙක් නම් එලකිරි එකේම ඉන්නව.
Hutch couple sim dekak nam thiyenawa (4 sims). Onenam PM karanna.
bump..!!! thiyenawanam matath pm1k dapanko ..!!!