Sulanga wage awidin

udsic

Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    උසස් පෙල කරන කාලෙ රෑ 9ට විතර කියවන්න පටන් ගත්තා... පාන්දර 4 විතර වෙද්දි කියවල අවසන් කලා...
    එක දිගටම කියවගෙන ගියා...
    ඇස්දෙකේ කදුළු වැටුනුවාර ගාන එමටයි...
    හිත නිකන් පුදුම දුක්මුසු බාවයකින් පිරුණ...
    එදා ඉදන් මේවගේ කතා කියවන්නෙ නෑ හිතට දරාගන්න අමාරුනිසා...


    එම මචන්, මටත් උනේ ඕකමයි.. පස්සේ කාලෙත් දෙතුන් පාරක් කියෙව්වා..