Finland Sweden wage ratakata student gihin fiverr wage karan inna eka

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    යකෝ ඕකත් පඩියක්ද? මෙහෙ ක්ලිනින්ග් තියනවා 1600 E (No tax for odd jobs) මාසෙට හොයන්න පුළුවන්. ඊලග අව්රුද්දෙ ඉදන් එකට වෙනම ඇප්ලිකේෂන් දාල ජොබ් රිලෙටට් PR දෙනවා. ලංකාවට වඩා ඇත්තටම මෙහෙ වියදම අඩුයි. දන්නේ නැති උන්ගේ දැනගැනීමට දාන්නේ එහෙනම්.

    1. ඉන්ටනෙට් - ෆින්ලන්ඩ් වල ගෙදරට ඉන්ටනෙට් ෆ්‍රී. 50 හෝ 100 mbps (මම නම් 1tbps එකක් ගත්තා )
    2. මොබයිල් , මොබයිල් ඩේටා - DNA නෙට්වර්ක් එකේ ඔක්කොම අන්ලිමිටඩ් 24 E (100 mbsp )
    3. ට්‍රාන්ස්පෝර්ට් = බස් කාඩ් එක ගන්න තියෙන්නේ එක පංච් කරලා ඕනේ බස් ට්‍රෑම් කොච්චි එලෙක්ට්‍රික් ස්කුටර් බයිසිකල් ඕනේ එකක මාසයක් යන්න - ස්ටුඩන්ට් -36 E එහෙම නැත්නම් 57 E
    4. අපාර්ට්මන්ට් තමා ගණන්. මු ස්ටුඩන්ට් ෆැමිලි එන නිසා TOAS ඔර HOAS ගන්න පුළුවන් 400-600 E වගේ වෙන්නේ
    5. කැම්පස් එකේ ෆුල් බුෆේ මීල් එක යුරෝ 3 යි පුතේ කන්න තියෙන්නේ පැලෙන්න
    6. ඇදුම් පැළදුම් තියනවා හොදම බ්‍රෑන්ඩ් ෂර්ට් 6 E වගේ ඉදන්. ලංකාවේ හදන හුගක් ඒවා මෙහෙට එනවා. පලවෙනි මාසේ සේටල් වෙන්න යුරෝ 1000 වගේ යනවා ඊට පස්සේ මාසේ ගානේ උඩ ටික තමා

    උබ ඇවිල්ල ෆයිවර් ඕනේ නැ . කැම්පස් එකේ ජොබ් එකක් සෙට් කරගනින්. නැත්නම් පාට් ටයිම් ඩිලිවරි එකක් සෙට් කරගනින්
    පොස්ටල් සර්විස් වල ස්ටුඩන්ට් ලට ජොබ් දෙනවා උදේ 1 ඉදන් 6 වෙනකන් පාර්සල් අදින්න . 7 සිටර් වහනයක් දෙනව ෆුල් කම්පටබල්. එක කරගහගත්තා නම් ගොඩ. ඒ අතරේ උබ MSC එක කරපන්. අව්රුද්ද යනකොට ටැලන්ට් ප්‍රෝග්‍රෑම් එකකට දාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙ ඉන්ටර්න් වගේ තමා. එතනින් පස්සේ ඉතින් ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ. ෆිනිෂ් ඉගෙන ගනින්.

    ළමයා ගේ අද්‍යාපනය ටෝටල් පැකේජ් එක නොමිලේ. එක තමා ටැක්ස් වලින් මුන් කරන්නේ. උන්ට තුන් වේලම කන්න දෙනවා. ඉගෙන ගන්න ඕනේ කරන හැම ටුල් එකක්ම දෙනවා පොත් පත් හැම දේම දෙනවා. හෝම් වරක් නැ . ස්කොලේදී ප්‍රැක්ටිකල් විතරයි. වෙන විදිහ දන්නේ නැ අපේ පොඩි එක අපිට වඩා හොදට දැන් ඉන්ග්ලිෂ් කතා කරනවා. උන් ෆිනිෂ් මාස 3 න උගනන්ව්නවා පොඩි උන්ට. ක්‍රමේ අල්ලගන්න බැ තාම.

    ළමයින්ගේ හෙල්ත් එක ටෝටලි ෆ්‍රී 18 වෙනකන්. බෙසිකලි ළමයට රැට මොනවා හරි කන්න දෙන එකයි ඇදුම් අරන් දෙන එකයි තමා වියදමක් යන්නේ. ඒවත් මෙහෙ රියුස් සෙන්ටර් වලින් ගන්න පුළුවන්.


    වැරදි එක බිස්නස් එකක් නෙමේ.
    එකේදී කරන්න ඕනේ මුගේ වයිෆ් ස්ටුඩන්ට් දාල මුට දිපෙන්ඩන්ට් යන්න. ඒ කියන්නේ ෆින්ලන්ඩ් ඔර නොර්ඩික් වල ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ෆින්ලන්ඩ් රිමෝට් වරක් ප්‍රමෝට් කරනවා. ලංකාවේ ෆයිවර් එකේ එක රෙකුඑස්ත එකක් අවේ නැ . ෆින්ලන්ඩ් ගිය ගමන් වැඩ සෙට් උනා. හැබැයි ටැක්ස් ගෙවන්න ඕනේ. ස්ටුඩන්ට් නිසා 1200 ඇති ජිවත් වෙන්න ඕනේ තරම්
    ------ Post added on Nov 8, 2023 at 10:13 AM
    ADo PM ekak damma man

    1699421343226.png




    200.gif

    ------ Post added on Nov 8, 2023 at 11:00 AM
     
    • Haha
    Reactions: dagayaa and jhnnwp

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    Adu gane USD 4K wath ona wei ban minimum rent gewala shape eke kala beela inna... 200-400 ubata one week rent ekatath madi wei, fiverr income eka side income ekak wage thiyaganna puluwan uba loku ganakata scale karanakal, naththam aniwa normal job ekak karanna wenawa, hodata hithala Finland giyapu un 6-7 denekgen ahala decide karapan...

    Good luck!
     
    • Like
    • Wow
    Reactions: JokerFan and Cenon

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,242
    15,345
    113
    මේ දවස්වල සිංහලුන්ගේ ට්‍රෙන්ඩ් එක ෆින්ලන්ඩ්. මම දන්න උන් හතර දෙනෙක් ගියා. ස්ටුඩන්ට්ලු ගියේ

    Beauty Salon ekak karapu akka kenekuth giya husband ekka. :yes:
     
    • Like
    Reactions: Mr Bones

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    Sweden/Finland wela comfortably inna puluwan level eketa umba freelance kerela lankawe indan hoyenewanan umba mehema thread ekak daaneth na.. 👌
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ithin bn echchara tax ekak kapanawa kiyanne...PR wenna ee inna kaleth count karanawada...nattan mokakda hethuwa ??
    උබ ඒ රටේ resident කෙනෙක් නම්, රටෙන් දෙන පහසුකම් ගන්නවානේ. ඉතින් tax ගෙවන්න ඕනේ.
    PR එක බලද්දි finland වල නම් freelance කරපු කාලෙත් ගන්න පුලුවන්.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Even doing freelancing while studying ?
    Finland වල දැනට නම් PR දෙන්න සලකන්නේ A permit එකෙන් අවුරුදු 4ක් ඉන්න එක. Job කලාද අදාල නෑ. A permit ගන්න masters එක් අවුරුදු 1.5 ටද කොහෙද වැඩි වෙන්න ඕනේ.

    ඔය සීන් එක ලගදි වෙනස් වෙනවා.
    එතකොට අවුරුදු 4ක් ඉදලා , ඒකෙන් 2.5 ජොබ් කරලා තියෙන්න ඕනේ. නැත්නම් 4years A permit stay + annual salary 50,000 ද කොහෙද ඕනේ.
    Masters complete කරලා නම් තව criteria එකක් තියනවා.
    කොහොම උනත් උබ masters කරන ගමන් frelance කරන්න හිතන් ඉන්නවා නම් master එකෙන් පස්සේ කරන දේත් කල්පනාවෙන් ඉදපන්. Freelance කරලා visa extend කරන්න බෑ
     

    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    325
    188
    43
    ithin bn echchara tax ekak kapanawa kiyanne...PR wenna ee inna kaleth count karanawada...nattan mokakda hethuwa ??
    ow un freelancing ganan ganne consulatant kenek widihata, consulatant tax eka 52%. ow eken visa dannath puluwan pr count wenna, habi man nan student visa htye e kale, aye wenas karanda gye na.