ADo PM ekak damma manයකෝ ඕකත් පඩියක්ද? මෙහෙ ක්ලිනින්ග් තියනවා 1600 E (No tax for odd jobs) මාසෙට හොයන්න පුළුවන්. ඊලග අව්රුද්දෙ ඉදන් එකට වෙනම ඇප්ලිකේෂන් දාල ජොබ් රිලෙටට් PR දෙනවා. ලංකාවට වඩා ඇත්තටම මෙහෙ වියදම අඩුයි. දන්නේ නැති උන්ගේ දැනගැනීමට දාන්නේ එහෙනම්.
1. ඉන්ටනෙට් - ෆින්ලන්ඩ් වල ගෙදරට ඉන්ටනෙට් ෆ්‍රී. 50 හෝ 100 mbps (මම නම් 1tbps එකක් ගත්තා )
2. මොබයිල් , මොබයිල් ඩේටා - DNA නෙට්වර්ක් එකේ ඔක්කොම අන්ලිමිටඩ් 24 E (100 mbsp )
3. ට්‍රාන්ස්පෝර්ට් = බස් කාඩ් එක ගන්න තියෙන්නේ එක පංච් කරලා ඕනේ බස් ට්‍රෑම් කොච්චි එලෙක්ට්‍රික් ස්කුටර් බයිසිකල් ඕනේ එකක මාසයක් යන්න - ස්ටුඩන්ට් -36 E එහෙම නැත්නම් 57 E
4. අපාර්ට්මන්ට් තමා ගණන්. මු ස්ටුඩන්ට් ෆැමිලි එන නිසා TOAS ඔර HOAS ගන්න පුළුවන් 400-600 E වගේ වෙන්නේ
5. කැම්පස් එකේ ෆුල් බුෆේ මීල් එක යුරෝ 3 යි පුතේ කන්න තියෙන්නේ පැලෙන්න
6. ඇදුම් පැළදුම් තියනවා හොදම බ්‍රෑන්ඩ් ෂර්ට් 6 E වගේ ඉදන්. ලංකාවේ හදන හුගක් ඒවා මෙහෙට එනවා. පලවෙනි මාසේ සේටල් වෙන්න යුරෝ 1000 වගේ යනවා ඊට පස්සේ මාසේ ගානේ උඩ ටික තමා
උබ ඇවිල්ල ෆයිවර් ඕනේ නැ . කැම්පස් එකේ ජොබ් එකක් සෙට් කරගනින්. නැත්නම් පාට් ටයිම් ඩිලිවරි එකක් සෙට් කරගනින්
පොස්ටල් සර්විස් වල ස්ටුඩන්ට් ලට ජොබ් දෙනවා උදේ 1 ඉදන් 6 වෙනකන් පාර්සල් අදින්න . 7 සිටර් වහනයක් දෙනව ෆුල් කම්පටබල්. එක කරගහගත්තා නම් ගොඩ. ඒ අතරේ උබ MSC එක කරපන්. අව්රුද්ද යනකොට ටැලන්ට් ප්‍රෝග්‍රෑම් එකකට දාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙ ඉන්ටර්න් වගේ තමා. එතනින් පස්සේ ඉතින් ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ. ෆිනිෂ් ඉගෙන ගනින්.
ළමයා ගේ අද්‍යාපනය ටෝටල් පැකේජ් එක නොමිලේ. එක තමා ටැක්ස් වලින් මුන් කරන්නේ. උන්ට තුන් වේලම කන්න දෙනවා. ඉගෙන ගන්න ඕනේ කරන හැම ටුල් එකක්ම දෙනවා පොත් පත් හැම දේම දෙනවා. හෝම් වරක් නැ . ස්කොලේදී ප්‍රැක්ටිකල් විතරයි. වෙන විදිහ දන්නේ නැ අපේ පොඩි එක අපිට වඩා හොදට දැන් ඉන්ග්ලිෂ් කතා කරනවා. උන් ෆිනිෂ් මාස 3 න උගනන්ව්නවා පොඩි උන්ට. ක්‍රමේ අල්ලගන්න බැ තාම.
ළමයින්ගේ හෙල්ත් එක ටෝටලි ෆ්‍රී 18 වෙනකන්. බෙසිකලි ළමයට රැට මොනවා හරි කන්න දෙන එකයි ඇදුම් අරන් දෙන එකයි තමා වියදමක් යන්නේ. ඒවත් මෙහෙ රියුස් සෙන්ටර් වලින් ගන්න පුළුවන්.
වැරදි එක බිස්නස් එකක් නෙමේ.
එකේදී කරන්න ඕනේ මුගේ වයිෆ් ස්ටුඩන්ට් දාල මුට දිපෙන්ඩන්ට් යන්න. ඒ කියන්නේ ෆින්ලන්ඩ් ඔර නොර්ඩික් වල ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ෆින්ලන්ඩ් රිමෝට් වරක් ප්‍රමෝට් කරනවා. ලංකාවේ ෆයිවර් එකේ එක රෙකුඑස්ත එකක් අවේ නැ . ෆින්ලන්ඩ් ගිය ගමන් වැඩ සෙට් උනා. හැබැයි ටැක්ස් ගෙවන්න ඕනේ. ස්ටුඩන්ට් නිසා 1200 ඇති ජිවත් වෙන්න ඕනේ තරම්
------ Post added on Nov 8, 2023 at 10:13 AM
------ Post added on Nov 8, 2023 at 11:00 AM
