2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩාක් ස්තූතියි කිඹුලයියෙ...
    ගෙදර හැමෝම අහගෙන ඉන්නවා... ඔබට ගොඩාක් පිං.. :yes:
    9.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇයි බන් කිඹුලගේ radio එකට උඹේ avatar එක දාලා තියෙන්නේ
    elakiri radio fan page උඹද කරන්නේ :)
    :shocked:nae nae ban :no:oka share karapu kenagen athma ahanne wenne.mama nam e pilibadha danne nae:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙං කිව්වාද මෙහෙං කිව්වාද මොන මගුලකිං කිව්වාද මං දන්නෙ නෑ :shocked::lol:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    කිඹුලෝ අර එළකිරි ස්ටාර් අවොර්ඩ් එකේ ෂෝ එක අන්තිමේ දාපු ජෝතිපාල මහතාගේ සින්දුව ආයේ අහන්න අපිට අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්න බැරිද? "රැ කාලේ පිපිලා මල් මල් මල්" වගේ පටන් ගැන්ම...
    saslit obage awadanayata
    තැන්ක්ස් කිඹුලෝ!
     
    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිඹුලෝ අර එළකිරි ස්ටාර් අවොර්ඩ් එකේ ෂෝ එක අන්තිමේ දාපු ජෝතිපාල මහතාගේ සින්දුව ආයේ අහන්න අපිට අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්න බැරිද? "රැ කාලේ පිපිලා මල් මල් මල්" වගේ පටන් ගැන්ම...
    Download ;););)
     
    • Like
    Reactions: Fox C2
    Status
    Not open for further replies.