2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අවවාදයයි ඔබගේ දත් බුරුසුව මාස 3කට වරක්
ඉවත් කර අලුත් බුරුසුවකට මාරු වෙන්න..
:nerd::nerd::nerd:
නැත්තම් බටත් උරුම වන්නේ ජයනාත ගේ වැනි
ඉදිරිපස රිම් ගිය, පසුපස බුෂ් ගිය දැත් ඇන්දකි...
:lol::lol::lol:
අවදානමට පෙර සූදානම..
:yes::yes::yes::yes:

ආ චන්දික මෙන්ඩිස් මොකද චන්ගුමි ඇන්ටිගෙ තත්වෙ :lol::lol::lol::lol:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවවාදයයි ඔබගේ දත් බුරුසුව මාස 3කට වරක්
    ඉවත් කර අලුත් බුරුසුවකට මාරු වෙන්න..
    :nerd::nerd::nerd:
    නැත්තම් බටත් උරුම වන්නේ ජයනාත ගේ වැනි
    ඉදිරිපස රිම් ගිය, පසුපස බුෂ් ගිය දැත් ඇන්දකි...
    :lol::lol::lol:
    අවදානමට පෙර සූදානම..
    :yes::yes::yes::yes:
    කමක් නැද්ද......:lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Network අවුලක් හින්දා වෙන්න ඇති.... මට නම් සමහර වෙලාවට කැඩි කැඩී ඇහෙන්නේ.....

    එහෙම වෙන්න ඇති... ලෝව් ක්වලිටි සෙලෙක්ට් කරගන්න අලුත් අප්ඩේට් එකකින් දෙන්නම් :cool: මේ දවස් වල පට්ට බිසී බන්
     

    Toothbrush

    Member
    Jan 8, 2013
    61
    10
    0
    ow...server issue ekak awane langadi...eken passe podak eka awl gihin thiyenne...puluwan tharam ikmanata ea issue serama fix karanawa..:D

    ඔයා High Quality එකට මාරු වෙන්න...ප්ලේයර් එක රී Fresh කරන්න


    elakiri radio team එක සහ වැඩ සටහන කරන සහෝදරයා මම වැරදි දෙයක් කිව්වනම් සමාවෙන්න. මම නිකන් High Quality එකෙයි Low Quality එකෙයි වෙනස කොහොමද කියලා බලන්න tick එක මාරු කරලා බැලුවා ඉතින් මොකක් හරි අවුලක් තියනවා කියලා තේරුන නිසයි හැමෝමම දැනුවත් වෙන්න පෝස්ට් එකක් දැම්මේ. එහෙම නැතුව elakiri radio team එකේ අඩු පාඩු පෙන්නන්න කියලා හිතලා දාපු එකක් නෙමේ. වරදවා හිතන්න එපා.
    :(:(:(:(:sorry::sorry::(:(:(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පූස්;14250483 said:
    කව්ද එකෙක් මගෙ ඉබ්බා අයියගෙ අවතාරෙ උස්සල තිබ්බා. මම ඌට දවල් සද්දයක් දැම්මා. :shocked::lol::lol:
    41.gif
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සල් සපුනා නිල් මානෙල්

    සල් සපුනා නිල් මානෙල්
    කුමුදු සමන් මල් අතරේ

    කිඩාරන් මලේ පවා
    සුවඳ දිග හැරේ...//

    පලිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා
    එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා
    වැලි තලේ සැඟවිලා යටින් ඇදෙනවා
    එය හැඟි නෙත මගේ කඳුළු සලනවා

    සල් සපුනා...

    වීනාවෙන් දිළිඳු හදින් මිහිරි ස්වර වැයේ
    සුපෙම් හැඟුම් උපද්දවයි දුගී වුව ලයේ
    කළු වලා වල පවා රිදී ඉරි තියෙයි
    කිමද මේ නිය දහම් අමතකව ගියේ

    සල් සපුනා...//
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේකේ සින්දු ඉල්ලන්න පුලුවන්ද ,දන්නැති නිසයි අහන්නේ
    විචාරයක් එහෙම

    වැරද්දක් නම් සමාවෙන්න
    සමාව ඉල්ලන්න දෙයක් නෙමෙයි...
    ඉල්ලන්න සින්දු..
    නමුත් ඒව ගැන හොයල බලල කිඹුල ඊළග ෂෝ එකේදි දෙයි ;);)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම වෙන්න ඇති... ලෝව් ක්වලිටි සෙලෙක්ට් කරගන්න අලුත් අප්ඩේට් එකකින් දෙන්නම් :cool: මේ දවස් වල පට්ට බිසී බන්
    එල එල.... ඒකත් පුලුවන් තරම් ඉක්මනට දීපන්.....:cool::cool::cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අවවාදයයි ඔබගේ දත් බුරුසුව මාස 3කට වරක්
    ඉවත් කර අලුත් බුරුසුවකට මාරු වෙන්න..
    :nerd::nerd::nerd:
    නැත්තම් බටත් උරුම වන්නේ බට්ට ගේ වැනි
    ඉදිරිපස රිම් ගිය, පසුපස බුෂ් ගිය දැත් ඇන්දකි...
    :lol::lol::lol:
    අවදානමට පෙර සූදානම..
    :yes::yes::yes::yes:

    හා
     
    Status
    Not open for further replies.