2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හයි කොලිටි ඔප්ශන් එක කැඩි කැඩි ඇහෙන්නෙ.. ඒක වෙන්නෙ මට විතරද බං ? :confused:
    Android application එකෙත් සමහර වෙලාවට ඔහොම වෙනවා බන්.....
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේකේ සින්දු ඉල්ලන්න පුලුවන්ද ,දන්නැති නිසයි අහන්නේ
    විචාරයක් එහෙම
    ​
    වැරද්දක් නම් සමාවෙන්න ​
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේකේ සින්දු ඉල්ලන්න පුලුවන්ද ,දන්නැති නිසයි අහන්නේ
    විචාරයක් එහෙම
    ​

    වැරද්දක් නම් සමාවෙන්න ​
    sindhu ellana puluwan machan:yes: labana sathye thma sindhuwa denne:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ඇප එකෙන් අහන්නේ අවුලක් නැතිව ඇහෙනවා
    Network අවුලක් හින්දා වෙන්න ඇති.... මට නම් සමහර වෙලාවට කැඩි කැඩී ඇහෙන්නේ.....
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේකේ සින්දු ඉල්ලන්න පුලුවන්ද ,දන්නැති නිසයි අහන්නේ
    විචාරයක් එහෙම
    ​
    වැරද්දක් නම් සමාවෙන්න ​

    අද ඉල්ලුවොත් ලබන සතියේ දෙයි.. හැබැයි තේරුමක් ඇති සින්දුවක් ඉල්ලන්න සහෝ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අවවාදයයි ඔබගේ දත් බුරුසුව මාස 3කට වරක්
    ඉවත් කර අලුත් බුරුසුවකට මාරු වෙන්න..
    :nerd::nerd::nerd:
    නැත්තම් ඔබටත් උරුම වන්නේ ජයනාත ගේ වැනි
    ඉදිරිපස රිම් ගිය, පසුපස බුෂ් ගිය දැත් ඇන්දකි...
    :lol::lol::lol:
    අවදානමට පෙර සූදානම..
    :yes::yes::yes::yes:
    ​
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හොම්බ කට තලා ගත්තද බැරි වැඩ කරන්න ගිහිං :cool::lol:
    nah thama mukuth une na :rofl:

    ඇගී බට්ටාගේ ඔලුව ලින් ගැට්ටේ වැදුන දවසේ ඉඳල මු බූත කියනවනවා.... ගණන් ගන්න එපා...
    :shocked: ane paw api eyawa angoda ekkan gihin daamu :sorry:

    ඇන්ටිලා ඔහොම්මයි බන් :lol:
    කොණ්ඩ මාම :rofl:
     
    Status
    Not open for further replies.