2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සෙනෙහස හදුනා හදවතට ලගින්
    ගීතය ඇහුවා හද රිද්මය අතරින්
    පද අතුරා අරුතත් තරුකැට විලසින්
    රේඩියෝ අහමු අපි එලකිරියෙන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕකා කියන්න ඇත්තෙ.. මගෙ ආදරේ ලේලන්ඩ් ඇන්ජිමක් මගේ අද්දනවා උනාට ටොශීබා ලැපක් වගේ සියුමැලියි රත්තරං කියලා :sorry:
    හෆො‍යි.....‍යුරාජ් අ‍යි‍යේ..... මොනවද මේ මිනිස්සු කි‍යන කතා.....:lol::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේ සිකුරාදා හද පායපු වෙලාවෙ... බූරු ඇදේ සස්ලිට්ගෙ උනුහුමට තුරුල් වෙලා හිටිය ජයනාත... මෙන්න මෙහෙම කියනවා...
    ආලපිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්.. මචං..
    ආලපිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්.. :shocked:

    ඕක කියවන්න සසා අයියා උඹට මොනවද දුන්නෙ.
    troll_face_png_by_aixapaameelaa-d4ku7u8.png
     
    Status
    Not open for further replies.