සුනිල් ශාන්තයන්ගෙ මිහිකත නලවාලා ගීතය දුන්නාට තුති.
බිරිඳ ගුරුවරියක් නම් නෙමෙයි නමුත් ගීතය ගැලපෙන්වා![]()



සුනිල් ශාන්තයන්ගෙ මිහිකත නලවාලා ගීතය දුන්නාට තුති.
බිරිඳ ගුරුවරියක් නම් නෙමෙයි නමුත් ගීතය ගැලපෙන්වා![]()



හෆොයි.....යුරාජ් අයියේ..... මොනවද මේ මිනිස්සු කියන කතා.....ඕකා කියන්න ඇත්තෙ.. මගෙ ආදරේ ලේලන්ඩ් ඇන්ජිමක් මගේ අද්දනවා උනාට ටොශීබා ලැපක් වගේ සියුමැලියි රත්තරං කියලා![]()



මේ සිකුරාදා හද පායපු වෙලාවෙ... බූරු ඇදේ සස්ලිට්ගෙ උනුහුමට තුරුල් වෙලා හිටිය ජයනාත... මෙන්න මෙහෙම කියනවා...
ආලපිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්.. මචං..
ආලපිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්..![]()
haa ehema kiyannaපූස්;14250752 said:සමාව බජනය කොරන්න . ඔරවන්න එපා.දුව දුව හරිනෙ දැන්

eya inne hospital eke lueyage gama ehe.oyawa hospital ekata danna eyata puluwan
![]()

දෙන්නක් ලිඳට වැටෙන සද්දයක් ඇහුනා![]()
ගිටාරයට ගහනවා දැන් තත් පනින්න නොබලන් සොදුරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
okata sasliit mokadha kiwwe. kiyahan balanna ubama
![]()

ඕකා කියන්න ඇත්තෙ.. මගෙ ආදරේ ලේලන්ඩ් ඇන්ජිමක් මගේ අද්දනවා උනාට ටොශීබා ලැපක් වගේ සියුමැලියි රත්තරං කියලා![]()



