බොහොම පින් ඔබ හට හරවත් දේ දුන්නා සැනෙකින්
ලාබෙට විකිනෙන විචුරන ඇත අද වැඩි වැඩියෙන්
හදවත් ඇතවුන් හිග වී ගිය කලකම වැටි අම්දහරක් විලසින්
සැමදා ඔබට ජය යන යන තැන වැඩි වැඩි යෙන්

ඇයි පුලුල් උකුලක් හොයන්නද.....සන්දේශ කාව්‍ය වල ඕවත් කියලා තියෙනවා ?
සන්දේශ ඔක්කොම කියවන්න ඕනෙ![]()




