2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අනේ ෆල ෆල යන්න......
    උඹල උදැල්ල දැම්මෙ නැත්තං ඌ ගොඩ.............
    දැං පේනව නේ ........හොටු පෙර පෙර ඉන්න හැටි..........
    උඹල ගෙ උදැල්ලේ ආනුභාවයෙන්.....................:growl::growl:

    :eek: :eek: මම අනුමත කරමි කිඹුලා අය්යේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සසා සුබාවිත වෙලා නේ....

    සසා අයියා ප්‍රේමයෙන් මුසපත්වෙලා අතීත මතකයන්ට සංවේදී වෙලා ඉන්නෙ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ ෆල ෆල යන්න......
    උඹල උදැල්ල දැම්මෙ නැත්තං ඌ ගොඩ.............
    දැං පේනව නේ ........හොටු පෙර පෙර ඉන්න හැටි..........
    උඹල ගෙ උදැල්ලේ ආනුභාවයෙන්.....................:growl::growl:
    බුහාහාහාහා :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ ෆල ෆල යන්න......
    උඹල උදැල්ල දැම්මෙ නැත්තං ඌ ගොඩ.............
    දැං පේනව නේ ........හොටු පෙර පෙර ඉන්න හැටි..........
    උඹල ගෙ උදැල්ලේ ආනුභාවයෙන්.....................:growl::growl:
    අපි දාපු උදැල්ලක් නෑ කිඹුල් අ‍යි‍යේ.....
    ඌමනේ ගම කා ගත්තේ..... අර කෙල්ලට කුඩ‍යක් ගිහින් දෙන්න කි‍යලා අපි කොච්චර කිව්වද.....
    ඌ ගණන් ගත්තේ නෑනේ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එදා හරී ලස්සනට ඉර පායලා තිබුන දවසක්....
    මං අපේ කාර්්‍යාල මිතුරෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වෙමින් හිටියෙ...
    ඒ අතරෙදි තමයි මං එයාව ඉස්සෙල්ලම දැක්කෙ...
    උමලට කියන්න මචං.. ප්‍රථම බැල්මෙංම මං මුලපත් වෙලා ගියා...
    එයාගෙ ගෙල වටෙං සිහින් දිය බිදු දෙක තුනං ගලං යද්දි... මට ඒවා සීතලට ලෙවකන්න හිතුනා...
    එයා මට ඇවිත් එයා එක්ක කුලුපග වෙන්න වෙන්න වගේ කියලා ඇරයුම් කරනවා...
    .
    මම හිතුවා හරි.......
    අදත් දාලා..................:lol::lol::lol::lol::lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එදා හරී ලස්සනට ඉර පායලා තිබුන දවසක්....
    මං අපේ කාර්්‍යාල මිතුරෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වෙමින් හිටියෙ...
    ඒ අතරෙදි තමයි මං එයාව ඉස්සෙල්ලම දැක්කෙ...
    උමලට කියන්න මචං.. ප්‍රථම බැල්මෙංම මං මුලපත් වෙලා ගියා...
    එයාගෙ ගෙල වටෙං සිහින් දිය බිදු දෙක තුනං ගලං යද්දි... මට ඒවා සීතලට ලෙවකන්න හිතුනා...
    එයා මට ඇවිත් එයා එක්ක කුලුපග වෙන්න වෙන්න වගේ කියලා ඇරයුම් කරනවා...

    ඉතිං මං ගියා...

    ඔහොම ටික වෙලාවක් ගියා....
    මං ටිකින් ටික ටිකින් ටික එයාගෙ රස බැලුවා... ටික වෙලාවකිං වේටර් කෙනෙක් මගෙ ලගට ඇවිත් ඇහුවා...
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .

    සර්.. තව කූල් බියර් එකක් ගේන්නද කියලා.

    මෙන්න මුගෙ බේබදු කම පටන් ගත්ත පළවෙනි දවසලු. :lol::lol::lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපි දාපු උදැල්ලක් නෑ කිඹුල් අ‍යි‍යේ.....
    ඌමනේ ගම කා ගත්තේ..... අර කෙල්ලට කුඩ‍යක් ගිහින් දෙන්න කි‍යලා අපි කොච්චර කිව්වද.....
    ඌ ගණන් ගත්තේ නෑනේ....

    අඩෝ තොට දෙනවා දැන් 921 විසික් වෙන්න .... බාවනවා යකෝ ගමම
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14251545 said:
    ඉබ්බන්ට නැට්ටක් තියේද බං :shocked::shocked:

    chuty nattak tyeno puss :yes::yes::yes:'
    turtleTotem.jpg
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට අද මේ සිංදුව ඕනෙමයි අන්තිමටම හරි, එදා මෙදා තුර