2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    11698615.png

    මේ මගේ ප්‍රථම ආදර වියෝව
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hm matkadha sankalpaya api set eka sammdam wela kudayk aran dunna muta mulma radio show wala:D.kohedha mu ekawath gihin dunne naene:(
    ඒවා ගැන නම් කි‍යලා වැඩක් නෑ බන්.....මූ කලොත් කලේ මොකක්හරි පොලු ති‍යන වැඩක් තම‍යි......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hm matkadha sankalpaya api set eka sammdam wela kudayk aran dunna muta mulma radio show wala:D.kohedha mu ekawath gihin dunne naene:(
    මූ ඒ කුඩෙං ලු ජයා එක්ක ඩබල් දාලා යන්නෙ...
    තව තව ඒවටත් ගන්නවලු කුඩේ අකුලලා :shocked::eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ට සිංදුව ඈ..............
    පෙම් රජ දහනේ..................

    මුල් පටිගත කිරීම නම් තිබේ................ඔය උඩින් ගහපු මියුසික් නැති එක.............
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට සිංදුව ඈ..............
    පෙම් රජ දහනේ..................

    මුල් පටිගත කිරීම නම් තිබේ................ඔය උඩින් ගහපු මියුසික් නැති එක.............
    මං ආසම සින්දුවක්....
    මතකද ඊයෙ ?
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මූ ඒ කුඩෙං ලු ජයා එක්ක ඩබල් දාලා යන්නෙ...
    තව තව ඒවටත් ගන්නවලු කුඩේ අකුලලා :shocked::eek:

    අඩෝ ගිටාරය සංවර වෙයන් තෝව රවුම් 2ක් කරකවල ගහනවා ලින් ගැට්ටේ දැනගනින්
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මූ ඒ කුඩෙං ලු ජයා එක්ක ඩබල් දාලා යන්නෙ...
    තව තව ඒවටත් ගන්නවලු කුඩේ අකුලලා :shocked::eek:
    oka ohmamamayi:lol::lol:thwa kudayak aran demu passe welwaka:yes:api sariyakuth arandunna wage mathkayi:eek:.mu ekath jayata deladha:nerd: