මතක් වෙද්දි මාර ආතල් ඕයි....

ඔන්න දැන් සේරම කරලා දැන් යනවා හම්බෙන්න,,,කොහෙටද...කලුතරට...දෙන්නම එකිනෙකාව දැකලා තිබුනෙ එක පාරයි මීට ඉස්සෙල්ලා...උදේ පාන්දරම නැගිටලා සෙන්ට් එක නාලා ගියා කලුතර...

දැන් ඔන්න හම්බුනා,,,දෙන්නම නෝ කතා,,නෝ සිනා(පොඩ්ඩක් හිනා උනා)ඇයි යකෝ දෙන්නගෙම ෆස්ට් ලව...මොනවා කරන්නද කියන්නද කියලා දන්නෑ...

ඒ පාර මම කිව්වා අපි බෝධියට යමු කියලා....

එයත් හා කිව්වා..ඒ ගිහිල්ලත් මොනවා කතා කරාද කියල මතකයක් නෑ බන්...බයට..

hodhama wade thota ayi firefox damme nedha

පොඩි වලං කඩේ කියන්නේ ඔය කියන බට්ටි ගැන නෙමෙයි නේද????
බෙහෙත් ටික බීපන්කෝ බන් ... දැන් චීන කෙල්ලෝ මතක් කරයිනෑ මුං ඒක ඉරලා ගෙදර ජනෙල් වලට දාලා...oka ohmamamayithwa kudayak aran demu passe welwaka
api sariyakuth arandunna wage mathkayi
.mu ekath jayata deladha
![]()

ආතල් එකේ අහගෙන හිටපන් බන්.......ඕවා ඔහොම තමයි.....යනවා නම් පලයන්....සුභ රාත්‍රියක්.....මචන්ල ඔන්න මම එන්නත් කලින් යනව,ප්‍රේමය කියන්නෙ මට කදුලක්,
සසා අයියෙ මම යනව, ඉන්න බැ දුකයි.
දැන් කාලයා මාව ප්‍රේමයට වයිර කරන්නෙක් බවට පත් කරල,![]()
එහෙනම් අපි ගිය, සුබ රාත්‍රියක්, සුබ නින්දක්
![]()
![]()
![]()
මහ අම්බලන් ගොඩට එහා.......
සුන්නදාරාමෙ ගාව.............
අඩෝ අද නම් මැක්සා ශෝ එක බන්...ඕෆ් කරපු කොම් එක ආපහු දාලා මේ ආවේ කමෙන්ට් එකක් දාලා යන්න බන්...
මු මේ ෆස්ට් ලව් එක ගැන කියද්දි මටත් මතක් උනා බන් මගේ අතීතේ...
මට මුලින්ම එයා එක පාරක් හම්බුනා..ඊට පස්සෙ අපි දෙන්නා 4න් එකෙන් තමයි ගොඩක් කල් කතා කරේ..මාස 6කට විතර පස්සෙ මම 4න් එකෙන්මයි බන් කැමතිද ඇහුවෙ..ඒකිත් 4න් එකෙන්ම කැමතියි කිව්වා..ඔය සේරමත් හරි කියමුකෝ,,,,ඔන්න දවසක් අපි හම්බෙන්න කතා කරගත්තා...වැඩ්ඩා වගේ ඉතින් මම තමයි සේරම ප්ලෑන් ගැහුවෙ...මතක් වෙද්දි මාර ආතල් ඕයි....
ඔන්න දැන් සේරම කරලා දැන් යනවා හම්බෙන්න,,,කොහෙටද...කලුතරට...දෙන්නම එකිනෙකාව දැකලා තිබුනෙ එක පාරයි මීට ඉස්සෙල්ලා...උදේ පාන්දරම නැගිටලා සෙන්ට් එක නාලා ගියා කලුතර...
දැන් ඔන්න හම්බුනා,,,දෙන්නම නෝ කතා,,නෝ සිනා(පොඩ්ඩක් හිනා උනා)ඇයි යකෝ දෙන්නගෙම ෆස්ට් ලව...මොනවා කරන්නද කියන්නද කියලා දන්නෑ...
ඒ පාර මම කිව්වා අපි බෝධියට යමු කියලා....
එයත් හා කිව්වා..ඒ ගිහිල්ලත් මොනවා කතා කරාද කියල මතකයක් නෑ බන්...බයට..
අන්තිමට ඉතින් කලුතර බෝදිය ගැන තියෙන කතා ඇත්ත වෙලා ඒ සම්බන්දෙ නැවතුනා බන්...
![]()
hodhama wade thota ayi firefox damme nedha
tag danna bae chrome walin![]()

prathma pramaya ausndarayiඅඩෝ අද නම් මැක්සා ශෝ එක බන්...ඕෆ් කරපු කොම් එක ආපහු දාලා මේ ආවේ කමෙන්ට් එකක් දාලා යන්න බන්...
මු මේ ෆස්ට් ලව් එක ගැන කියද්දි මටත් මතක් උනා බන් මගේ අතීතේ...
මට මුලින්ම එයා එක පාරක් හම්බුනා..ඊට පස්සෙ අපි දෙන්නා 4න් එකෙන් තමයි ගොඩක් කල් කතා කරේ..මාස 6කට විතර පස්සෙ මම 4න් එකෙන්මයි බන් කැමතිද ඇහුවෙ..ඒකිත් 4න් එකෙන්ම කැමතියි කිව්වා..ඔය සේරමත් හරි කියමුකෝ,,,,ඔන්න දවසක් අපි හම්බෙන්න කතා කරගත්තා...වැඩ්ඩා වගේ ඉතින් මම තමයි සේරම ප්ලෑන් ගැහුවෙ...මතක් වෙද්දි මාර ආතල් ඕයි....
ඔන්න දැන් සේරම කරලා දැන් යනවා හම්බෙන්න,,,කොහෙටද...කලුතරට...දෙන්නම එකිනෙකාව දැකලා තිබුනෙ එක පාරයි මීට ඉස්සෙල්ලා...උදේ පාන්දරම නැගිටලා සෙන්ට් එක නාලා ගියා කලුතර...
දැන් ඔන්න හම්බුනා,,,දෙන්නම නෝ කතා,,නෝ සිනා(පොඩ්ඩක් හිනා උනා)ඇයි යකෝ දෙන්නගෙම ෆස්ට් ලව...මොනවා කරන්නද කියන්නද කියලා දන්නෑ...
ඒ පාර මම කිව්වා අපි බෝධියට යමු කියලා....
එයත් හා කිව්වා..ඒ ගිහිල්ලත් මොනවා කතා කරාද කියල මතකයක් නෑ බන්...බයට..
අන්තිමට ඉතින් කලුතර බෝදිය ගැන තියෙන කතා ඇත්ත වෙලා ඒ සම්බන්දෙ නැවතුනා බන්...
![]()
.mamanam kimta kamathi naetha

මම නම් එකක් දෙකක් වගේ ලියලා තියනවා.....මට ආදරේ ගැන කවි ලියන්න බෑ![]()
මචන්ල ඔන්න මම එන්නත් කලින් යනව,ප්‍රේමය කියන්නෙ මට කදුලක්,
සසා අයියෙ මම යනව, ඉන්න බැ දුකයි.
දැන් කාලයා මාව ප්‍රේමයට වයිර කරන්නෙක් බවට පත් කරල,![]()
එහෙනම් අපි ගිය, සුබ රාත්‍රියක්, සුබ නින්දක්
![]()
![]()
![]()
ඉතිං මොකටද මෝඩයා අඩන්නෙ.. උඹ පෙර කරපු මහා කුසලකර්මයක් නිසා.. වැටෙන්න ගිය ලොකු බාල්දි කොක්කකිං බේරුනා කියලා හිත හදා ගනිංඅඩෝ අද නම් මැක්සා ශෝ එක බන්...ඕෆ් කරපු කොම් එක ආපහු දාලා මේ ආවේ කමෙන්ට් එකක් දාලා යන්න බන්...
මු මේ ෆස්ට් ලව් එක ගැන කියද්දි මටත් මතක් උනා බන් මගේ අතීතේ...
මට මුලින්ම එයා එක පාරක් හම්බුනා..ඊට පස්සෙ අපි දෙන්නා 4න් එකෙන් තමයි ගොඩක් කල් කතා කරේ..මාස 6කට විතර පස්සෙ මම 4න් එකෙන්මයි බන් කැමතිද ඇහුවෙ..ඒකිත් 4න් එකෙන්ම කැමතියි කිව්වා..ඔය සේරමත් හරි කියමුකෝ,,,,ඔන්න දවසක් අපි හම්බෙන්න කතා කරගත්තා...වැඩ්ඩා වගේ ඉතින් මම තමයි සේරම ප්ලෑන් ගැහුවෙ...මතක් වෙද්දි මාර ආතල් ඕයි....
ඔන්න දැන් සේරම කරලා දැන් යනවා හම්බෙන්න,,,කොහෙටද...කලුතරට...දෙන්නම එකිනෙකාව දැකලා තිබුනෙ එක පාරයි මීට ඉස්සෙල්ලා...උදේ පාන්දරම නැගිටලා සෙන්ට් එක නාලා ගියා කලුතර...
දැන් ඔන්න හම්බුනා,,,දෙන්නම නෝ කතා,,නෝ සිනා(පොඩ්ඩක් හිනා උනා)ඇයි යකෝ දෙන්නගෙම ෆස්ට් ලව...මොනවා කරන්නද කියන්නද කියලා දන්නෑ...
ඒ පාර මම කිව්වා අපි බෝධියට යමු කියලා....
එයත් හා කිව්වා..ඒ ගිහිල්ලත් මොනවා කතා කරාද කියල මතකයක් නෑ බන්...බයට..
අන්තිමට ඉතින් කලුතර බෝදිය ගැන තියෙන කතා ඇත්ත වෙලා ඒ සම්බන්දෙ නැවතුනා බන්...
![]()

gn8මචන්ල ඔන්න මම එන්නත් කලින් යනව,ප්‍රේමය කියන්නෙ මට කදුලක්,