මං ලියලම නෑ ලුමම නම් එකක් දෙකක් වගේ ලියලා තියනවා.....
හරි එකක් වත්එල එල.... එහෙනම් සංවරව හැසිරියන්.....මේක ගැන මොනවත් ප්රකාශ කිරීමෙන් වැළකී සිටිමි කෙල්ල අහගෙන ඉන්නේ![]()
අඩෝ අද නම් මැක්සා ශෝ එක බන්...ඕෆ් කරපු කොම් එක ආපහු දාලා මේ ආවේ කමෙන්ට් එකක් දාලා යන්න බන්...
මු මේ ෆස්ට් ලව් එක ගැන කියද්දි මටත් මතක් උනා බන් මගේ අතීතේ...
මට මුලින්ම එයා එක පාරක් හම්බුනා..ඊට පස්සෙ අපි දෙන්නා 4න් එකෙන් තමයි ගොඩක් කල් කතා කරේ..මාස 6කට විතර පස්සෙ මම 4න් එකෙන්මයි බන් කැමතිද ඇහුවෙ..ඒකිත් 4න් එකෙන්ම කැමතියි කිව්වා..ඔය සේරමත් හරි කියමුකෝ,,,,ඔන්න දවසක් අපි හම්බෙන්න කතා කරගත්තා...වැඩ්ඩා වගේ ඉතින් මම තමයි සේරම ප්ලෑන් ගැහුවෙ...මතක් වෙද්දි මාර ආතල් ඕයි....
ඔන්න දැන් සේරම කරලා දැන් යනවා හම්බෙන්න,,,කොහෙටද...කලුතරට...දෙන්නම එකිනෙකාව දැකලා තිබුනෙ එක පාරයි මීට ඉස්සෙල්ලා...උදේ පාන්දරම නැගිටලා සෙන්ට් එක නාලා ගියා කලුතර...
දැන් ඔන්න හම්බුනා,,,දෙන්නම නෝ කතා,,නෝ සිනා(පොඩ්ඩක් හිනා උනා)ඇයි යකෝ දෙන්නගෙම ෆස්ට් ලව...මොනවා කරන්නද කියන්නද කියලා දන්නෑ...
ඒ පාර මම කිව්වා අපි බෝධියට යමු කියලා....
එයත් හා කිව්වා..ඒ ගිහිල්ලත් මොනවා කතා කරාද කියල මතකයක් නෑ බන්...බයට..
අන්තිමට ඉතින් කලුතර බෝදිය ගැන තියෙන කතා ඇත්ත වෙලා ඒ සම්බන්දෙ නැවතුනා බන්...
![]()





මම දන්නෙත් නෑ බන්....දන්න කෙනෙක් කියපල්ලකෝ.....කළුතර බෝදියේ මොකද්ද කතාව දන්නේ නැති නිසා අහන්නේ
නෑ මුං ඒක ඉරලා ගෙදර ජනෙල් වලට දාලා...
ඉතුරු ටිකෙං ජ*ගි මහලා අදිනවලු![]()


marenne nathi tika witharai une ammooo..epa una
..kastiyala hondinda?? Ada school giyeth naha :/ 

