2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    සැසා අයියා ෂෝ එක නම් පට්ටයි. මේ සිංදු අදමයි අහන්නෙ. ජය වේවා!
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    00020461.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අඩෝ අද නම් මැක්සා ශෝ එක බන්...ඕෆ් කරපු කොම් එක ආපහු දාලා මේ ආවේ කමෙන්ට් එකක් දාලා යන්න බන්...:yes::yes::yes::yes:

    මු මේ ෆස්ට් ලව් එක ගැන කියද්දි මටත් මතක් උනා බන් මගේ අතීතේ...:sorry::sorry::sorry::sorry::sorry:

    මට මුලින්ම එයා එක පාරක් හම්බුනා..ඊට පස්සෙ අපි දෙන්නා 4න් එකෙන් තමයි ගොඩක් කල් කතා කරේ..මාස 6කට විතර පස්සෙ මම 4න් එකෙන්මයි බන් කැමතිද ඇහුවෙ..ඒකිත් 4න් එකෙන්ම කැමතියි කිව්වා..ඔය සේරමත් හරි කියමුකෝ,,,,ඔන්න දවසක් අපි හම්බෙන්න කතා කරගත්තා...වැඩ්ඩා වගේ ඉතින් මම තමයි සේරම ප්ලෑන් ගැහුවෙ...:lol::lol::lol::lol:මතක් වෙද්දි මාර ආතල් ඕයි....:D:D:Dඔන්න දැන් සේරම කරලා දැන් යනවා හම්බෙන්න,,,කොහෙටද...කලුතරට...දෙන්නම එකිනෙකාව දැකලා තිබුනෙ එක පාරයි මීට ඉස්සෙල්ලා...උදේ පාන්දරම නැගිටලා සෙන්ට් එක නාලා ගියා කලුතර...:shocked::shocked::shocked::shocked:දැන් ඔන්න හම්බුනා,,,දෙන්නම නෝ කතා,,නෝ සිනා(පොඩ්ඩක් හිනා උනා)ඇයි යකෝ දෙන්නගෙම ෆස්ට් ලව...මොනවා කරන්නද කියන්නද කියලා දන්නෑ...:no::no::no::no:ඒ පාර මම කිව්වා අපි බෝධියට යමු කියලා....:D:D:Dඑයත් හා කිව්වා..ඒ ගිහිල්ලත් මොනවා කතා කරාද කියල මතකයක් නෑ බන්...බයට..:sorry::sorry::sorry::sorry:

    අන්තිමට ඉතින් කලුතර බෝදිය ගැන තියෙන කතා ඇත්ත වෙලා ඒ සම්බන්දෙ නැවතුනා බන්...


    00020461.gif

    :shocked::shocked::shocked::shocked::(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබේ රස කථා ඔබේ බොරු කථා මගේ හිතට එන්නේ........
    ආදරෙං වෙලා කීව බොරු කථා විහිලුවක් වගේනේ.....
    මගේ හිත කඩා දමා ඔබ ගියත් නෑ පස්සෙං එන්නේ.....
    අනේ කෙල්ලේ.......නෑ ඔබට හොදක් වෙන්නේ........ :yes::eek:

    මෙන්න මේ ගීතය දීපං මට .. අද ගීත ඉල්ලීම් දෙනවා නං... :yes: