2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
කෝ බොලව් මේක අහන්නෙ කොහොමද:( මට කොල්ලගෙ
9.gif
කටහඩ පුංචවත් අහගන්න:)
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මහෝඝය විය නුබේ සෙනෙහස

මගේ ජීවිතේ ඔරුව පැදයන

සිහිල් දියවර නුබම විය මට

ගමන් වෙහෙසට පවස සිඳලන

ගතත් සරසා සිතත් සරසන

කෙසේ හැර යාමද මම නුබ

මගේ දිවියම නුබම වූ විට,

ඉතින් පවසමි නොකී රහසක්

සෙමෙන් මුමුණා නුබේ සවනට

එදා ,අද ,හෙට හැම භවයකම

නුබට පමණයි ආදරේ මම.....

මේක මගේ පරණ ත්රෙඅඩ් එකක දැම්ම එකක්
:)
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි කිඹුලෝ මම ඒකිට බෝධියට යමු කිව්වෙ...
    00020461.gif
    ඒක දෛවය................
    වෙන කිසි දෙයක් නෙවෙයි..............
    ඕව අත්දැකීම් කර ගන්න.............

    මම මගේ කතාව කිව්වොත් මම මේ තත්ත්වයෙන් ඉන්න එක ගැන උඹල පුදුම වෙයි........
    මම ආදරයක් නිසා 24*7 බිව්ව එකෙක්.............
    ඒ ජීවිතේ ගොඩ දැම්ම කෙනා ආයෙත් මට නැති වුනා..............

    දැනට වසර 5කට කලින් මට එයාව අතින් අල්ලගෙන යන්න උනා මගේ ඥාතියෙක් ගේ මංගල්‍යයකට....................පඩිපෙලක් නග්ගගෙන.......
    ඒවෙන කොට ඇය ඇගේ පළමු දරුව කුසේ දරාගෙන හිටියේ..............
    ජීවිතේ ඒහෙමයි.......................
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම යනවා කටියටම ජය,වැඩ සටහන කරන හැමෝටම ස්තුති
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ත්‍රෙඩ් එකෙන් යනවා මචන්ලා.....:sorry::sorry::sorry::sorry:

    Good Night
    එලස්.... උඹට ඉන්න කි‍යලා බලකරන්නේ නෑ....සුභ රාත්‍රි‍යක් මචන්.....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගෙ යාළුවෙක් එයාගෙ ගෑණු ළමයව හැමදාම හම්බෙන්න ගියෙ කැළනි පන්සල ලගට...
    ඔන්න ගිය මැයි මාසෙ බැන්දා :cool:
    mama kiwwe mulinma kalini giyoth wena seen ekak;)
    mata wuna seen ekak:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක දෛවය................
    වෙන කිසි දෙයක් නෙවෙයි..............
    ඕව අත්දැකීම් කර ගන්න.............

    මම මගේ කතාව කිව්වොත් මම මේ තත්ත්වයෙන් ඉන්න එක ගැන උඹල පුදුම වෙයි........
    මම ආදරයක් නිසා 24*7 බිව්ව එකෙක්.............
    ඒ ජීවිතේ ගොඩ දැම්ම කෙනා ආයෙත් මට නැති වුනා..............

    දැනට වසර 5කට කලින් මට එයාව අතින් අල්ලගෙන යන්න උනා මගේ ඥාතියෙක් ගේ මංගල්‍යයකට....................පඩිපෙලක් නග්ගගෙන.......
    ඒවෙන කොට ඇය ඇගේ පළමු දරුව කුසේ දරාගෙන හිටියේ..............
    ජීවිතේ ඒහෙමයි.......................

    :shocked: හපොයි
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,319
    17,267
    113
    ඒක දෛවය................
    වෙන කිසි දෙයක් නෙවෙයි..............
    ඕව අත්දැකීම් කර ගන්න.............

    මම මගේ කතාව කිව්වොත් මම මේ තත්ත්වයෙන් ඉන්න එක ගැන උඹල පුදුම වෙයි........
    මම ආදරයක් නිසා 24*7 බිව්ව එකෙක්.............
    ඒ ජීවිතේ ගොඩ දැම්ම කෙනා ආයෙත් මට නැති වුනා..............

    දැනට වසර 5කට කලින් මට එයාව අතින් අල්ලගෙන යන්න උනා මගේ ඥාතියෙක් ගේ මංගල්‍යයකට....................පඩිපෙලක් නග්ගගෙන.......
    ඒවෙන කොට ඇය ඇගේ පළමු දරුව කුසේ දරාගෙන හිටියේ..............
    ජීවිතේ ඒහෙමයි.......................
    :shocked::sorry::(