nathuwa athi banකැලණියෙත් එහෙම සීන් එකක් තියනවද බන්.....![]()
mata ehmane une
ලි**** එකට ගියොත් නං තක්කෙටම හරි.. ෆුල් සෙන්ටිමෙන්ටල්..කැළණිය ගියොත් කියලයි මම අහල තියෙන්නේ...![]()

මහෝඝය විය නුබේ සෙනෙහස
මගේ ජීවිතේ ඔරුව පැදයන
සිහිල් දියවර නුබම විය මට
ගමන් වෙහෙසට පවස සිඳලන
ගතත් සරසා සිතත් සරසන
කෙසේ හැර යාමද මම නුබ
මගේ දිවියම නුබම වූ විට,
ඉතින් පවසමි නොකී රහසක්
සෙමෙන් මුමුණා නුබේ සවනට
එදා ,අද ,හෙට හැම භවයකම
නුබට පමණයි ආදරේ මම.....
මේක මගේ පරණ ත්රෙඅඩ් එකක දැම්ම එකක්

ඒක දෛවය................ඇයි කිඹුලෝ මම ඒකිට බෝධියට යමු කිව්වෙ...![]()
යන්න එපා බං හිටපංමම ත්‍රෙඩ් එකෙන් යනවා මචන්ලා.....
Good Night

එලස්.... උඹට ඉන්න කියලා බලකරන්නේ නෑ....සුභ රාත්‍රියක් මචන්.....මම ත්‍රෙඩ් එකෙන් යනවා මචන්ලා.....
Good Night
mamanam first radio thread wala seen eka kiyala athi![]()
mama kiwwe mulinma kalini giyoth wena seen ekakමගෙ යාළුවෙක් එයාගෙ ගෑණු ළමයව හැමදාම හම්බෙන්න ගියෙ කැළනි පන්සල ලගට...
ඔන්න ගිය මැයි මාසෙ බැන්දා![]()

ඒක දෛවය................
වෙන කිසි දෙයක් නෙවෙයි..............
ඕව අත්දැකීම් කර ගන්න.............
මම මගේ කතාව කිව්වොත් මම මේ තත්ත්වයෙන් ඉන්න එක ගැන උඹල පුදුම වෙයි........
මම ආදරයක් නිසා 24*7 බිව්ව එකෙක්.............
ඒ ජීවිතේ ගොඩ දැම්ම කෙනා ආයෙත් මට නැති වුනා..............
දැනට වසර 5කට කලින් මට එයාව අතින් අල්ලගෙන යන්න උනා මගේ ඥාතියෙක් ගේ මංගල්‍යයකට....................පඩිපෙලක් නග්ගගෙන.......
ඒවෙන කොට ඇය ඇගේ පළමු දරුව කුසේ දරාගෙන හිටියේ..............
ජීවිතේ ඒහෙමයි.......................
හපොයිඒක දෛවය................

version eka kiyadha![]()