2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එලකිරි show එක මුස්තපා:lol:. මුස්තාපාට ජයවේවා
11.gif
 

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ආදරය කරද්දි තමන් ආදරය කරන කෙනා තමන්ට ආදරේ නැතිවෙන්න පුළුවන්. තමන්ට මුලදි ආදරය කළත් පසුව තමන්ව දාල යන්න පුළුවන් කුමන හෝ හේතුවක් උඩ. තමන්ට ලබාගන්න හැකියාව තිවියදිත් තමන්ට ඒ කෙනාට ‍සුදුසු නොවේ කියල හිතල තමන් නිහඬව ඉන්න පුළුවන්. කොයි විදියකින් තමන්ට ආදරය නොලැබී ගියත් තමන්ගෙ ආදරයට වටිනාකම් එක්වෙනව ඒ තමන් ආදරය කළ කෙනාගෙ සතුට ගැන මදක් හෝ හිතනවනම්. කොච්චර දුක වුණත් තමන්ට නොලැබුණත් ඒ කෙනා සතුටින් ඉඳියි කියල හිතන්න පුළුවන් හිතක් තමන්ට තියෙනවනම් ඒක කවුරු නොදැක්කත් තමන්ට සතුටක් වෙයි.

    ඈඩෙනවා
    …
    …සහතික ඈත්ත
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    සාසා , දත් කිබුලා

    …උබලා දෙන්න නියමෙට show එක කලා

    …sasllit is the බෙස්ට්
     
    • Like
    Reactions: B.Lalakka

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මෙච්චර වෙලා හිටියෙ හරිම අමාරුවෙන් අයියෙ හිදටම උන මට තවත් නම් බෑ හරිම අමාරුයි සසිලිට් සහෝ ඈතුලු සියලුම දෙනාට සුබ රාතියක් සහ සුබ දවසක්
    සුභ රාත්‍රියක් වේවා..ජයවේවා!
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    subapathum machan:)


    ;) ..Rex921 මිත්‍රයාගේ 12,000 වෙනි පෝස්ට් එකට මගෙන් සුභ පැතුම්.. ;)

    සුභපැතුම් :D

    mage unusum subapathum posts 12k venuven :D

    congratz machoooo..:):)

    congratz machan

    පූස්;14252350 said:
    12000 සුබ පැතුම් මචං :)

    මචන් සුබ පැතුම්.... උබයි මමයි..... එකම ලෙවෙල් එකේ ඉන්නේ

    මගේ සුභ පැතුම් මචන්............!
    තව තවත් එළකිරියේ රැදී සිටීමට වරම් ලැබේවා......!

    congrats rex 921 for 12,000 post
    Thanks කිව්ව කට්ටි‍යටම......සැසා අ‍යි‍යටත් thanks කි‍යනවා.....:cool::cool::cool::cool:
     
    • Like
    Reactions: B.Lalakka

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් නම් නිදිමත‍යි..... අපිත් කැපෙනවා එහෙනම්....කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්......:cool::cool::cool:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ලෝ දම් නිසා විදිනා දුක් කම් නැතුවා.....
    පෙර අකුසලක් හින්දා දුක් කම් නැතුවා...
    අතිං කයිට් වීලා සස්ලිට් කොලුවා....
    හිතේ දුකට අද රෑ රේඩියො කෙරුවා...
    සස්ලිට් කොලුවා දෙනවානේ මර ගේම...............ක්
    අක්කට එන්නේ කන්දක් වන් ඉරිසියාව.................ක්
    කනවා කියල කිව්වට මෙහෙමත් කෑම.................ක්
    අදමයි දැක්කේ වලදන රේඩියෝව......................ක්