.....12,000th post....
ආදරය කරද්දි තමන් ආදරය කරන කෙනා තමන්ට ආදරේ නැතිවෙන්න පුළුවන්. තමන්ට මුලදි ආදරය කළත් පසුව තමන්ව දාල යන්න පුළුවන් කුමන හෝ හේතුවක් උඩ. තමන්ට ලබාගන්න හැකියාව තිවියදිත් තමන්ට ඒ කෙනාට සුදුසු නොවේ කියල හිතල තමන් නිහඬව ඉන්න පුළුවන්. කොයි විදියකින් තමන්ට ආදරය නොලැබී ගියත් තමන්ගෙ ආදරයට වටිනාකම් එක්වෙනව ඒ තමන් ආදරය කළ කෙනාගෙ සතුට ගැන මදක් හෝ හිතනවනම්. කොච්චර දුක වුණත් තමන්ට නොලැබුණත් ඒ කෙනා සතුටින් ඉඳියි කියල හිතන්න පුළුවන් හිතක් තමන්ට තියෙනවනම් ඒක කවුරු නොදැක්කත් තමන්ට සතුටක් වෙයි.
උපරිමයි.. සදුදා ඉදං රේඩියෝ ත්රෙඩ් වල ටැග් පිටාර ගලයිමුස්තාපා card එක හොද්යි නේද සසාට


සුභ රාත්රියක් වේවා..ජයවේවා!මෙච්චර වෙලා හිටියෙ හරිම අමාරුවෙන් අයියෙ හිදටම උන මට තවත් නම් බෑ හරිම අමාරුයි සසිලිට් සහෝ ඈතුලු සියලුම දෙනාට සුබ රාතියක් සහ සුබ දවසක්
subapathum machan![]()
..Rex921 මිත්රයාගේ 12,000 වෙනි පෝස්ට් එකට මගෙන් සුභ පැතුම්..
සුභපැතුම්![]()
mage unusum subapathum posts 12k venuven![]()
congratz machoooo..![]()
congratz machan
පූස්;14252350 said:12000 සුබ පැතුම් මචං![]()
මචන් සුබ පැතුම්.... උබයි මමයි..... එකම ලෙවෙල් එකේ ඉන්නේ
මගේ සුභ පැතුම් මචන්............!
තව තවත් එළකිරියේ රැදී සිටීමට වරම් ලැබේවා......!
Thanks කිව්ව කට්ටියටම......සැසා අයියටත් thanks කියනවා.....congrats rex 921 for 12,000 post




සස්ලිට් කොලුවා දෙනවානේ මර ගේම...............ක්ලෝ දම් නිසා විදිනා දුක් කම් නැතුවා.....
පෙර අකුසලක් හින්දා දුක් කම් නැතුවා...
අතිං කයිට් වීලා සස්ලිට් කොලුවා....
හිතේ දුකට අද රෑ රේඩියො කෙරුවා...
hetath athi ban coolparkinglot karyiඋපරිමයි.. සදුදා ඉදං රේඩියෝ ත්රෙඩ් වල ටැග් පිටාර ගලයි![]()
..me card eka apata labadhun navod ayyta jayawewa