2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාමත් වගේ එළකිරි සාමාජිකයන්ගෙ හිත් අඬවමන්, කලතමින්, සංවේදීත්වයට ගෙනියමින් හා යමක් හිතන්නට සලස්වමින් වගේ ම අතිතය මෙනෙහි කරමින් අපූර්වත වැඩසටහනක් ගෙන ආව. හැමෝට ම ආදරය කියන දේ ගැන වෙනදටත් වඩා හිතන්නට අවස්ථාවක් ලබා දුන්න. තමන්ගෙ දුක සැප බෙදාගන්න වගේ ම හදවතේ කැකෑරෙන හැඟුම් එළියට දාන්නත් අවස්ථාවක් ලැබුණ කියල හිතනව. ‍බොහොමත් ම ස්තූතියි.

    හැමදාම වගේ ජීටී අයිය ඇතුළු එළකිරි පලනාධිකාරීත්වයට හා එළකිරි රේඩියෝ ටීම් එකට විශේෂ ස්තූතියි. ඒ වගේ ම ත්‍රේඩ් එකේ සංවේදිවෙමින් හරබර කතාබහකට සහභාගිවුන අයට හා රේඩියෝ අහපු සැමටත් තුති.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සසා කියන්න දෙයක් නැ ෂෝ එක පට්ට...අද නම් කට්ටිය දුකෙන් ....
    මට නං පට්ට සතුටුයි.. :D
    ලිදේ දා ගත්තා දෙන්නෙක්ව.. අළුත් කාඩ් එකක් දැම්මා.. :cool:
    ඕ යේ.... මුස්තාපා :shocked::lol:
     
    • Like
    Reactions: B.Lalakka

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hetath athi ban coolparkinglot karyi:yes:..me card eka apata labadhun navod ayyta jayawewa
    11.gif
    අනිවා.. ක්‍රිකට් ටීම් එකක්ම බිල්ඩ් කරන්න වාසනාව ලැබේවා :yes::yes::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට නං පට්ට සතුටුයි.. :D
    ලිදේ දා ගත්තා දෙන්නෙක්ව.. අළුත් කාඩ් එකක් දැම්මා.. :cool:
    ඕ යේ.... මුස්තාපා :shocked::lol:
    musthapata hariyana podi gif ekak hoyagganna one dawalta:lol:.api giya:lol:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ආදරය කරද්දි තමන් ආදරය කරන කෙනා තමන්ට ආදරේ නැතිවෙන්න පුළුවන්. තමන්ට මුලදි ආදරය කළත් පසුව තමන්ව දාල යන්න පුළුවන් කුමන හෝ හේතුවක් උඩ. තමන්ට ලබාගන්න හැකියාව තිවියදිත් තමන්ට ඒ කෙනාට ‍සුදුසු නොවේ කියල හිතල තමන් නිහඬව ඉන්න පුළුවන්. කොයි විදියකින් තමන්ට ආදරය නොලැබී ගියත් තමන්ගෙ ආදරයට වටිනාකම් එක්වෙනව ඒ තමන් ආදරය කළ කෙනාගෙ සතුට ගැන මදක් හෝ හිතනවනම්. කොච්චර දුක වුණත් තමන්ට නොලැබුණත් ඒ කෙනා සතුටින් ඉඳියි කියල හිතන්න පුළුවන් හිතක් තමන්ට තියෙනවනම් ඒක කවුරු නොදැක්කත් තමන්ට සතුටක් වෙයි.
    :yes:
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    mama yanawa machanla machila
    monday set wemu ayeth

    good night
    sweet dreams

    පූස්;14252372 said:
    ලස්සනයි වැඩසටහන සසා අයියෙ :)
    සේරටම සුබ දවසක්, සුබ නින්දක්, සුබ රැයක්! :cool:

    දැන් නම් නිදිමත‍යි..... අපිත් කැපෙනවා එහෙනම්....කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්......:cool::cool::cool:

    හරි මචන්ලා ගිහින් එන්න..තුන්දෙනාටම සුභ රාත්‍රියක් කිවුවා..ජයවේවා!
    11.gif
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ඔව් මචන් දුකයි.....! අද එල ස්ටොරියක් ගිහිල්ල තියනවා.....!:(


    අනේ පුතේ සස්ලිටාගේ හඩ අහ.......................ලා
    අල්ලපු ගෙදර පූසා මගෙ ලැප කා....................ලා
    :(:(:(:(:(:(:(

    දුක් ස්ටෝරිය
     
    • Like
    Reactions: mjayanatha

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ..සැසා, ශෝ එක නියමෙට කලා මිත්‍රයා..
    ..නිදගන්න කලින් හිතන්න ගොඩක් දේවල් මේ පැය දෙකෙන් මම එකතු කරගත්තා..
    ..හදවතට කතා කරපු පැය 2ක්..
    !.ජයවේවා.!

    11.gif

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ..සැසා, ශෝ එක නියමෙට කලා මිත්‍රයා..
    ..නිදගන්න කලින් හිතන්න ගොඩක් දේවල් මේ පැය දෙකෙන් මම එකතු කරගත්තා..
    ..හදවතට කතා කරපු පැය 2ක්..
    !.ජයවේවා.!

    11.gif

    ඈ......... ඔයා ඇහුවද ....‍බං:shocked::shocked::shocked::shocked: