2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යන්න කලිං මෙතන ගෑනු දරුවො ඉන්නවා නං .... අපේ ජයනාතට උම්මා එක ගානෙ දීගෙන යන්න.... :cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Hodata wade yanwa nada..man mhiyangane ene ek radio club mge yaluwne..hamowama godak adren mathak karanawa me welawe.operamini walin godak amaruwen log wela inne..hamotama suba dawasak kagewath number ekak wath na cntct karana.. Oyla seratama subama suba nawa wasarak..mata ada radio eka ahana hamben na.eth hadawtin ma hamadamath oylath ekka ennwa.. Jayasri ek radio team..


    hello kohomada saho
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1222888pmkzj241jq.gif
    Thanks....:):):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය කරද්දි තමන් ආදරය කරන කෙනා තමන්ට ආදරේ නැතිවෙන්න පුළුවන්. තමන්ට මුලදි ආදරය කළත් පසුව තමන්ව දාල යන්න පුළුවන් කුමන හෝ හේතුවක් උඩ. තමන්ට ලබාගන්න හැකියාව තිවියදිත් තමන්ට ඒ කෙනාට ‍සුදුසු නොවේ කියල හිතල තමන් නිහඬව ඉන්න පුළුවන්. කොයි විදියකින් තමන්ට ආදරය නොලැබී ගියත් තමන්ගෙ ආදරයට වටිනාකම් එක්වෙනව ඒ තමන් ආදරය කළ කෙනාගෙ සතුට ගැන මදක් හෝ හිතනවනම්. කොච්චර දුක වුණත් තමන්ට නොලැබුණත් ඒ කෙනා සතුටින් ඉඳියි කියල හිතන්න පුළුවන් හිතක් තමන්ට තියෙනවනම් ඒක කවුරු නොදැක්කත් තමන්ට සතුටක් වෙයි.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල සැසා අ‍යි‍යේ show එක නි‍යමට ගි‍යා...... අවංකවම කි‍යනවා නම් අද කර්පට් වෙලා හිටි‍යේ...........