2013 Jan 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    සංසාරයේ පෙම් මාවතේ
    හීනේද මේ ආදරේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    bananas-in-love-smiley-emoticon.gif
    ආදරේ
     

    iroshan.2000

    Member
    Oct 1, 2009
    702
    44
    0
    ලංකාවෙ
    හීන යායේ හැඟුම් සීතලේ
    හාද වූ දා හෙමින් සීරුවේ
    ආදරේ කියා දුන් හිතේ
    ජීවිතේ ලියා දෙමි මගේ //


    ආකාසයේ යායේ තියේ
    සේයා උතුම් ආදරේ
    රෑ තාරුකා පායේ තියේ
    සේයා උතුම් ආදරේ



    තිලෝකේ පුරා සරා නිදි වරා
    හැඟුම් මාරුතේ මා නිවා
    වසන්තේ හිනා අනන්තේ ගෙනා
    නැවුම් ආදරේ කී කතා
    සංසාරයේ පෙම් මාවතේ
    හීනේද මේ ආදරේ

    ආකාසයේ යායේ තියේ ............


    හීන යායේ...............................

    thanks lokkaaa. mamath meka hoya hoya hitiye
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හීන යායේ හැඟුම් සීතලේ
    හාද වූ දා හෙමින් සීරුවේ
    ආදරේ කියා දුන් හිතේ
    ජීවිතේ ලියා දෙමි මගේ //


    ආකාසයේ යායේ තියේ
    සේයා උතුම් ආදරේ
    රෑ තාරුකා පායේ තියේ
    සේයා උතුම් ආදරේ



    තිලෝකේ පුරා සරා නිදි වරා
    හැඟුම් මාරුතේ මා නිවා
    වසන්තේ හිනා අනන්තේ ගෙනා
    නැවුම් ආදරේ කී කතා
    සංසාරයේ පෙම් මාවතේ
    හීනේද මේ ආදරේ

    ආකාසයේ යායේ තියේ ............


    හීන යායේ...............................

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනි
    ඔබෙ හද තුල මට සිහිලැස සැනසුම ඇතිය නිති
    උකුලක නැළවෙන බිලිඳුකු ලෙස තුරුලේ සිටිමී
    මුලු ලොව මට ඇත ඔබ ලඟ සිත සුව යහනේ නිදී

    මගෙ සිත සනසන උල්පත වැනි ඔබේ සිනා රැලී
    දැක මම පිබිදෙමි පුර සඳ දුටු කොඳ කැකුලු මෙනී

    මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනී
    පන නළැ ඇති තුරු තනිරැක සහනය සතුට දෙමී

    සුවඳැති කුසුමක සුසිනිඳි පෙති මත සුවය වැනි
    ඔබෙ හද තුල මට සිහිලැස සැනසුම ඇතිය නිති
    උකුලක නැළවෙන බිලිඳුකු ලෙස තුරුලේ සිටිමී
    මුලු ලොව මට ඇත ඔබ ලඟ සිත සුව යහනේ නිදී

    හා හා හාහහ හා හා හාහහ හා හා හාහහ හා
     
    Status
    Not open for further replies.