මචන්ලා මචිලා, පොඩි හෙල්ප් එකක් ඕන,
ඔයාලා ලග තියෙනවද Software එකකට හදපු Licence Agreement එකක් සිංහලෙන්?
Print කරපු එකක් හරි කමක් නැ යාලුවනේ. . . ලෝකු උදව්වක්, Monday වෙනකොට හෝයා ගන්න ඕන.
ඔයාලා ලග තියෙනවද Software එකකට හදපු Licence Agreement එකක් සිංහලෙන්?
Print කරපු එකක් හරි කමක් නැ යාලුවනේ. . . ලෝකු උදව්වක්, Monday වෙනකොට හෝයා ගන්න ඕන.
Bump එකක් හෝ දී සහයෝගයක් ලාබා දෙන්ඩෝ .. .

.මචන්ලා, මේ මම දැනට පාවිච්චි කරන English එක
https://docs.google.com/file/d/0BxoF2ROWQ-UJXzlfMlY0M2ktaFk/edit
හොදට English-සිංහල පුලුවන් යාලුවෙක් පුන්චි හරි උදව්වක් දෙන්න පුලුවන්ද?
Reload එකකින් හරි සලකන්නම්,
Last edited: