[HELP]Buying Bulk Domain Help 🙋🙋🙋🙋🙋🙋

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    images


    මචන්ලා මට Domain සෙට් එකක් ගන්න ඕන. bulk කිවුවාට domain 10ක් 15ක් වගේ.:yes:
    මට මේක අඩුවට තමයි කරගන්න ඕන. renew එකේදී ගනන් වැඩි වුනාට ප්‍රශ්නයක් නැහැ.
    ලාබෙට කරගන්න විදියක් දන්නවානම් reply එකක් දාගෙන යන්න. :yes: අත්දැකීම් තියනඅය සිටී නම් හෙල්ප් එකක් දෙන්න. අනිත් අය දැක්කොත් අහක බලන් යන්න එපා. bump එකක් හරි දාගෙන යන්නෝ.. :D
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    domain ekak $2 gaane aran dennam bn, kamathinam pm ekak daapan. Free hosting account ekakuth denawa​
     
    • Like
    Reactions: forbidden