IT PRO HELP :/

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    මචන්ලා මචිලා, පොඩි හෙල්ප් එකක් ඕන,
    ඔයාලා ලග තියෙනවද Software එකකට හදපු Licence Agreement එකක් සිංහලෙන්?

    microsoft-end-user-license-agreement-397x3001-300x226.jpg

    Print කරපු එකක් හරි කමක් නැ යාලුවනේ. . . ලෝකු උදව්වක්, Monday වෙනකොට හෝයා ගන්න ඕන.

    Bump එකක් හෝ දී සහයෝගයක් ලාබා දෙන්ඩෝ .. . :yes::yes::yes::yes:.

    මචන්ලා, මේ මම දැනට පාවිච්චි කරන English එක
    https://docs.google.com/file/d/0BxoF2ROWQ-UJXzlfMlY0M2ktaFk/edit

    හොදට English-සිංහල පුලුවන් යාලුවෙක් පුන්චි හරි උදව්වක් දෙන්න පුලුවන්ද?

    Reload එකකින් හරි සලකන්නම්,

    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    bump. Why dont you make your own one. If you dont get any at least try to translate English Licence
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    bump. Why dont you make your own one. If you dont get any at least try to translate English Licence

    මම පාවිච්චි කරන English එක නම් තියෙනවා මචො ! ඒත්, ඒක Translate කරන්න බැ බං, ගොඩක් වචන වලට සිංහල වචන දන්නෙ නැ බං, අඩුම ගානෙ Licence Agreement ලියන එකටවත් කියන්නෙ මොකක්ද බං? ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම පාවිච්චි කරන English එක නම් තියෙනවා මචො ! ඒත්, ඒක Translate කරන්න බැ බං, ගොඩක් වචන වලට සිංහල වචන දන්නෙ නැ බං, අඩුම ගානෙ Licence Agreement ලියන එකටවත් කියන්නෙ මොකක්ද බං? ?

    දිවුරුම් පෙත්සම
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    මචන්ලා, මේ මම දැනට පාවිච්චි කරන English එක
    https://docs.google.com/file/d/0BxoF2ROWQ-UJXzlfMlY0M2ktaFk/edit

    හොදට English-සිංහල පුලුවන් යාලුවෙක් පුන්චි හරි උදව්වක් දෙන්න පුලුවන්ද?

    Reload එකකින් හරි සලකන්නම්,

    Download කරගෙනම බලන්න, ,
     
    Last edited:

    debugger

    Member
    Jan 14, 2013
    19
    2
    0
    පරිවර්තනය කරලා දෙන්නනම් පුලුවන්... ඒත් වෙලාවක් තමා නැත්තෙ...

    කවද කීය වෙනකොට ද ඕනෙ?