2013 Jan 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

udaras

Member
Jun 18, 2008
84
1
0
මට සිංදුවක් දෙනවද? අයියා අපි කවුරැද සිංදුව.මල්ලි ඉෂාර නංගි දම්මලී සහ දැන් ඉන්න කොල්ලො ටික එකතු කරන් aniwa denna hodeeee plz
;);););)

අයියෝ මේක කියවන්නෝ එයාල අහන් ඉන්නේ
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
    එල මචන් උඹටත් එසේම වේවා, සුභ රාත්‍රියක්........:)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
    අනේ පල..ලොකු හය්යක්
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හදවත ඉල්ලා
    නොලැබුන විටදි
    දහසක් සිතුවිලි මා
    හද තුල තෙරපී
    මිතුරිය ඔබ කෙලෙසක හෝ
    අමතක කරමී
    නොපිරු පෙරුමන් පුරලා
    කුමටද ලතැවී

    ඔය නෙතු අග රැදි තිබු
    නිල්මිණි ඡායා
    දැක මා හදවත සසැලි
    සෙනෙහස කීවා

    මතු අප උපදින භවයේ
    යළි හමු වේවා
    ඔය නෙත් අග සිසිල රැදි
    මට ළං වේවා
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    එල එල ස්තුතියි කැන්ඩියා
    jumping-for-joy-smiley-emoticon-2.gif
    jumping-for-joy-smiley-emoticon-2.gif
    jumping-for-joy-smiley-emoticon-2.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    හදවත ඉල්ලා
    නොලැබුන විටදි
    දහසක් සිතුවිලි මා
    හද තුල තෙරපී
    මිතුරිය ඔබ කෙලෙසක හෝ
    අමතක කරමී
    නොපිරු පෙරුමන් පුරලා
    කුමටද ලතැවී

    ඔය නෙතු අග රැදි තිබු
    නිල්මිණි ඡායා
    දැක මා හදවත සසැලි
    සෙනෙහස කීවා

    මතු අප උපදින භවයේ
    යළි හමු වේවා
    ඔය නෙත් අග සිසිල රැදි
    මට ළං වේවා


    happy-day-dreaming-smiley-emoticon.gif
    happy-day-dreaming-smiley-emoticon.gif
    happy-day-dreaming-smiley-emoticon.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට ආත්මා ලියනගේ ගේ පෙනෙන නොපෙනෙ සිංදුව දීපංකෝ....
    රේඩියෝ අහන හැමෝවම එකතු කරගන්නවා
    lokka oke dewani sidhuwa ahuwada:nerd:awilla thynne patta sindhuwa:)
    tag nathi ewa nam nae thma.apu gaman meke ellamu:cool:thilinamayi karala thyne music:yes:
     
    Status
    Not open for further replies.