2013 Jan 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

udaras

Member
Jun 18, 2008
84
1
0
එල කිරි අයියා ගොඩාක් Thanks හොඳේ.............. :yes::yes::yes::yes::yes:
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මම යනවා මචන්ලා.
    0053.gif
    හැමෝටම සුබ රාත්‍රියක්. බුදු සරනයි

    සුභ රාත්‍රියක්, බුදු සරණයි මචන්....:)
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Samawenna Kandyan aiye ada cls nisa Radio 1ta enna bari una....:(:(:(
    Hetat cls :( Eka nisa yanna wenawa danut :(
    Ehenam hamotama Subha Rathriyak :yes::):yes:
    Heta Subha Iridawak wewa.....:):):)
    Niyametama Show 1 karagena yanna....:yes::yes::yes:
    Heta hamu wemu......:):):)

    91.gif
    91.gif
    91.gif
    91.gif
    91.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..
    නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
    ආවාට නොකියාම ජීවිතෙන්..
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

    දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා..
    මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා..
    හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා..
    ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..

    නුහුරු නුපුරුදු හීන අරන්..
    ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
    ආවාට නොකියාම ජීවිතෙන්..
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

    මිරිඟුවක හිත තියලා - නුඹ දුරක ඇදුනා..
    රංචු ගැහෙනා රෑනේ - තනිකමක් දැනුනා..
    ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිදුනා..
    අරුත නොදකින සෙනෙහේ - ඔය නමත් රැඳුනා..

    පෙනෙන නොපෙනෙන...
     
    Status
    Not open for further replies.