You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
- Status
-
Not open for further replies.
සී සී කඩ විසිරුනු සිතිවිලි
දිය බුබුලෙ නලියන පෙනකැටි වාගේ............නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම
සිහින ආකරේක වැටුනා වාගේ....... .... නිමක් නෑ
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
ලැබෙනව කාටාත් එක විදිහට
ගිනියම් ඉර
සද සිසිලස
අතරේ හොයනව හොයනව මේ
අපි කවුරුද
ගීයකි ලොව
සිතුවම් කල
අතරේ අහනව බලනව මේ
අපි කවුරුද
ඉර බැස යන ගොම්මන් යාමෙ
තරු එක දෙක දිලිසෙන කලු ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදී යන්නෙ ඈතට පා වී ........සුලග සේ
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනව කාටාත් එක විදිහට
ගිනියම් ඉර
සද සිසිලස
අතරේ හොයනව හොයනව මේ
අපි කවුරුද
ගීයකි ලොව
සිතුවම් කල
අතරේ අහනව බලනව මේ
අපි කවුරුද
patta sindhuwa
සී සී කඩ විසිරුනු සිතිවිලි
දිය බුබුලෙ නලියන පෙනකැටි වාගේ............නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම
B.Lalakka මිතුරිය ඔබ කෙලෙසක හෝඅමතක කරමී
රත්තරනේ ගලන කදුලු වෙන්වට..
සමසේ අපි දරාගනිමු දුකසැප
පුන්කලසක දැල්වූ පහනක් ලෙස
රන් අකුරින් ලියවේවා සෙනෙහස
මම යනවා මචන්ලා.
හැමෝටම සුබ රාත්‍රියක්. බුදු සරනයි
uba horen nedha ahuwe
කැන්ඩියන් අයියෝ....!! මුතු කදුලින් මා දෙනෙතේ... remake සින්දුව ඕනේ


රත්තරනේ ගලන කදුලු වෙන්වට..
සමසේ අපි දරාගනිමු දුකසැප
පුන්කලසක දැල්වූ පහනක් ලෙස
රන් අකුරින් ලියවේවා සෙනෙහස
- Status
-
Not open for further replies.