2013 Jan 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    api kapenawa, hamotama good night...
    show eka niyamai kollo.... puluwan welawata ennam. aluth set eka elakiri eka elakiri wage thiyagena innawa dakkama sathutui

    එල මචන් සුභ රාත්‍රියක්...
    11.gif
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අඩේ ඉගෙනගන්න කාලෙ ඉගෙන ගන්නෙ නැතිව මෙන්න මේකි ආදරෙන් කදුලක් ලැබුවලු....
    බැහැපිය ටූ එළියට කෝ බැහැ බැහැ දැන්ම අපිට අල්ලගන්න....
    ඔය පාඩම් කරපු හැටිද...
    දැන් ඉතින් අපේ රේඩියෝවෙ උන් සමාජෙට මූන දෙන්නෙ කොහොමද...
    අපේ මූණේ දැලි ගෑවා...
    tuzki-bunny-emoticon-015.gif
    tuzki-bunny-emoticon-015.gif
    tuzki-bunny-emoticon-015.gif
    tuzki-bunny-emoticon-015.gif
    tuzki-bunny-emoticon-015.gif
    tuzki-bunny-emoticon-015.gif
    adoo me ketha katha kiyanna epa harida....man eka illuwe eka mata mage bday ekata deepu song ekak ekai..EK eke eka add wlath thiyenne dec 25...wena magulak nevei...modaya :frown:
     

    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth
    කාලෙකට පස්සේ වේගයෙන් යන තෙඩ් එකක් දැක්කමයි... නියමයි...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
    ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
    සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
    වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න

    කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා
    සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා
    අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
    ආදරේ කියා දුන්න ආදරි ඔයා

    දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
    සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා
    අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
    ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා

    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    adoo me ketha katha kiyanna epa harida....man eka illuwe eka mata mage bday ekata deepu song ekak ekai..EK eke eka add wlath thiyenne dec 25...wena magulak nevei...modaya :frown:
    sansun wenwa poddak:shocked:. oya kathkaranne katadha kiyala dannwadha:nerd:.awurudhu 50th panapu musthapa uncleta :sorry:.
    dQop3.gif
     
    Status
    Not open for further replies.