2013 Jan 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
avatar369356_16.gif
api wenwe yanne nae yako:frown:.tho mokadha me sindhuwa yankota oka damme :frown:marum kanna epa uba:frown:
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දූවිල්ලෙන් තිලක තියන්න
    උපන් බිමේ දූවිල්ලෙන් තිලක තියන්න
    කිරුළ යටින් ඔබේ අතින් සිරස පැලැන්දුව
    මගෙ නළලත තිලක තියන්න

    ප්‍රිය සාද කොපුල් කඳුළු සුසුම් හුරු මට ගම්දොර
    මල් පෙති සීතල නෑ දෙපයට පෑග‍නු ගින්දර
    කිරුළ මොටද සිරස නොවෙද ඔටුන්න අප
    ඔටුන්න අප ලද ඔටුන්න මා ලද

    ගංගාව පෙරට ගලා ගියත් උල්පත පසුකර
    ඒ උල්පත ළඟ දණ නමන්න
    මට ඇති අවසර අප කාට ගයන්නද මේ ගී
    අපෙ ලොව අයිති ඔබට මිස මගෙ ලොව අයිති ඔබට මිස

    ගායනය : අජිත් බණ්ඩාර
    ගායන සහාය : සුපර් ස්ටාර් ගායක ගායිකාවන්
    පද ර� නය : රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය : නවරත්න ගමගේ
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අක්කා එන්න මම තාමත් මරු කොල්ලා
    හපනට හිතයි ඔබගේ රස නා දල්ලා
    කළුවර නැතේ පිත්තල පහනත් හොල්ලා
    සහයට ඉබ්බා ඇත දිරච්ච ඇද අල්ලා

    අක්කගෙ දල්ල අල්ලලූ හපන්....................නේ
    චම්පික ලෙඩේ ඇති බව මට හිතෙන්..............නේ
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.