cameralk එව්න් ගැනනම් කතා කරල වැඩක් නෑ
උන් හිතන් ඉන්නෙ අපි ගොන්නු කියලා
මන් දවසක් ගියා පොඩි බඩු වගයක් ගන්න
තව කොල්ලෙක් අවිත් හිටිය D90 එකක් ගන්න ඇවිත්
කොල්ල ඇහුව Uv filter එකක් ගන්න එකද හොද නැත්නම් quality lens hood එකක් ගන්න එකද හොද කියලා ලෙන්ස් එකෙ ආරක්ශාවට
එතන හිටපු කෙල්ල අරූව ඇන්දුවා කියන්නේ
මට එදායින් පස්සෙ cameralk එපා උනා
කොහෙන් ගත්තහ් කමක් නෑ මචෝ nikon වේවා canon වේවා පුලුවන් නම් made in japan එකක් ගනින් (තායිලන්ඩ් එකත් ශේප්) බඩු කොලිටියි එවායේ පට්ට ගහන්න පුලුවන් ඕනතරම්
Oyage kathawanam eththa....mama meeta maasa 2-3 kata kalin giya Canon 1100D ekak ganna...mama kalin eka reserve karanna kiyala msg ekak deelai thibbe......eth mama yanakota cam eka wikunala....
Ithin ethana inna kella mata kiyanawa 600D ekakata yanna e cam eka 1100D ekata wada aluth kiyala...( E unata canos site eke thiyenne dekama ekama dawase relese kale kiyala

)
Api nodanna live..... features walin 600 D hoda bawa eththa.....e unata mata karapu updet wadeta mama ethanin gaththe naha.....mama 1100D ganna giye mage budget ekata hariyanne eka nisa...passe mama e lagama shop ekakin 600D ekakma aragena giya
