ගත්තා_බං~808

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    උඹලාට මතක ඇති නේ මම දවස් 3කට (
    10-01-2013 ) කලින් කියාගෙන හිටියා 808 එකක් ගන්න ඕනේ කියලා :cool: ( මේ තියෙන්නේ ~ ගන්න_ආසයි~බං 808 )
    ඉතින් ඒ දේ ඊයේ ( 12-01-2013 ) මම සැබෑ කරගත්තා බං. :yes:මම නම් හිතාගෙන හිටියේ කළු එකක් ගන්න ඒත් සුදු එකක් සෙට් වුනේ, :(
    ඉතින් බං මම වැඩිය කල්පනා කරගෙන ඉන්නේ නැතිව හිත වෙනස් කර ගත්තා.:no:
    මගේ කලින් Thread එකට Bump කරලා ඒ වගේම උදව් කරපු හැමෝටම ස්තුතියි
    11.gif
    ඔගොල්ලන් හින්දායි මට පුලුවන් වුනේ මගේ හිතේ තිබ්බ දේ ඉටු කර ගන්න. :yes:



    බලපල්ලා කෝ මේ සුන්දරිගේ හැඩරුව ;)



    13012013999.jpg


    130120131000.jpg


    130120131001.jpg


    130120131004.jpg


    130120131003.jpg




    කොහොමද මගේ රූප සුන්දරි දැක්කාම ආස හිතෙනවා නේ, ;)මේ රූප සුන්දරිට වහා වැටුනාට නම් කාරි නෑ, :no:
    වැරදි අදහස් හිතේ තියාගෙන ඉන්නේ නැතිව. :lol:




     
    • Like
    Reactions: Harsh7046

    ArcVen

    Banned
    Jan 7, 2013
    103
    10
    0
    50 යි බං පාවිච්චි කරපු එකක් ගත්තේ, ඒත් අවුලක් නෑ අලුත් විදියටම මලක් වගේ පාවිච්චි කරලා තිබ්බා. :yes:
    Arawath gawila athi :lol:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම බෙනා;14261101 said:
    mata asi sundarige gaana gaththa thana mata pm karanawanm :)

    මම ගත්තේ බං නෙට් එකේ බුවෙක්ගෙන්, හරියටම කියනවා නම් එළකිරි එකේ සෙට් වුන බුවෙක්ගෙන් කිව්වොත් හරි. ඌ කොළඹ ඉතින් නුවර ඇවිත් මට දුන්නා.